මම ජිම් එකට යන්න ගත්ත මේ අවුරුද්දෙ. උදේට ගිහින් පැයක් විතර වර්කවුට් කරනව. කරල තමයි වැඩට යන්නේ. ඒත් බන් වැඩට ගියාම මාර මහන්සියි. නිදි මත එනව. ඇගට පුදුම තෙහෙට්ටුවක් තියෙන්නේ. මට දැන් එපා වෙලා තියෙන්නේ.
ඇයි බන් මෙහෙම වෙන්නේ? වර්කවුට් කරාම එන්ර්ජි එක වැඩි වෙන්න එපැයි.
ඇයි බන් මෙහෙම වෙන්නේ? වර්කවුට් කරාම එන්ර්ජි එක වැඩි වෙන්න එපැයි.