patta small ban man

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඕයි. වර ඇතුලට උකාගන්නෙ නැතුව :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මම මචං වෙයිට් ලොස්ට් කරන්න කෑම සෑහෙන්න අඩු කරා. බර අඩු උනා. ඒත් බන් දැන් ඇදුමක් ඇන්දම කැතයි. ලස්සනට ෆිට් වෙන්නෑ. දැන් ඇදුම් ගන්න වෙලා.

    අනිත් එක බන් මූනත් වෙනස් වෙලා හකු බැහැල, නලලේ දෙපැත්තේ ඇටකටු වගේ පේනව, මූනෙ නලලේ නහරල පෙන්න අරන්.

    ඔක්කොටම වැඩිය හම්බවෙන හැම එකාම කියනව මොකෝ උනේ ලෙඩ වෙලා හිටියද කියල, සමහර අහනව උබට සීනිද කියල :angry::angry:

    අනිත් එක ජිම් එකේ කෙට්ටු උනාම කිසි රෙස්පෙක්ට් එකක් නෑ අනිත් උන්ගෙන්. එහෙමයි කියල බෑ තව 6Kg වත් අඩු කරලතමයි නවත්වන්නේ. :angry::angry::angry:

    මෙන්න මේකතමයි අවුල බන්. වෙයිට් ලොස් උනාම හෙලුවෙන් ඉන්නකොට ලස්සනයි. ඇදුම් ඇන්දම එච්චර ගැම්මක් නෑ වෙනද වගේ. :oo:
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    Thamange aga thamanma dekala huruwenakan ohoma thamai. Sinhala weight loss guru group eke phtos balanna fb eke