නිතර නිතර වීඩියො දාලාත් නෑ. දාපුවට පට්ට වීව්ස්
windows_ubuntu Well-known member Jun 2, 2018 18,326 27,366 113 Fantasy Yesterday at 3:29 PM #1 නිතර නිතර වීඩියො දාලාත් නෑ. දාපුවට පට්ට වීව්ස් Reactions: Besamaayam and Prabhath9
THE-X Well-known member Jul 20, 2020 1,628 4,114 113 Unkown x.com Yesterday at 4:22 PM #2 quality over quantity Reactions: Cenon, windows_ubuntu and Prabhath9
windows_ubuntu Well-known member Jun 2, 2018 18,326 27,366 113 Fantasy Yesterday at 6:08 PM #3 THE-X said: quality over quantity Click to expand...
Prabhath9 Junior member Oct 30, 2026 22 28 13 Colombo Yesterday at 6:09 PM #4 THE-X said: quality over quantity Click to expand... sira Reactions: windows_ubuntu
Yudewwa Well-known member Oct 8, 2023 6,410 9,333 113 Yesterday at 6:23 PM #5 මුගේ වීඩියෝ සුපිරි බන්. මම සබ් කරලා තියෙන්නේ. Reactions: windows_ubuntu
$onny Well-known member May 21, 2012 3,348 4,135 113 Yesterday at 6:30 PM #6 Parana channel ekakne ban Reactions: windows_ubuntu
olu bakka Well-known member Aug 18, 2011 23,514 24,478 113 Yesterday at 6:32 PM #7 දැන් හැමෝම AI වලින් වීඩියෝ පොම්ප කරනවනෙ යූටියුබ් එකට. මෙහෙම genuine content එකක් කරන්න හිතුවට ලංකාවෙ ඉඳන් international audience අල්ලල කරන්න පුලුවන් දෙයක් හිතෙන්නෙත් නෑ.
දැන් හැමෝම AI වලින් වීඩියෝ පොම්ප කරනවනෙ යූටියුබ් එකට. මෙහෙම genuine content එකක් කරන්න හිතුවට ලංකාවෙ ඉඳන් international audience අල්ලල කරන්න පුලුවන් දෙයක් හිතෙන්නෙත් නෑ.
windows_ubuntu Well-known member Jun 2, 2018 18,326 27,366 113 Fantasy Yesterday at 7:41 PM #8 olu bakka said: දැන් හැමෝම AI වලින් වීඩියෝ පොම්ප කරනවනෙ යූටියුබ් එකට. මෙහෙම genuine content එකක් කරන්න හිතුවට ලංකාවෙ ඉඳන් international audience අල්ලල කරන්න පුලුවන් දෙයක් හිතෙන්නෙත් නෑ. Click to expand... Mu taram viyadam krannath be
olu bakka said: දැන් හැමෝම AI වලින් වීඩියෝ පොම්ප කරනවනෙ යූටියුබ් එකට. මෙහෙම genuine content එකක් කරන්න හිතුවට ලංකාවෙ ඉඳන් international audience අල්ලල කරන්න පුලුවන් දෙයක් හිතෙන්නෙත් නෑ. Click to expand... Mu taram viyadam krannath be
olu bakka Well-known member Aug 18, 2011 23,514 24,478 113 Yesterday at 8:06 PM #9 windows_ubuntu said: Mu taram viyadam krannath be Click to expand... ඔව් ඒක තමයි කේස් එක. කරන්න පුලුවන් වියදම් කරානන්. ඒත් හරියයිද ෂුවර් නැති දේවල් වලට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නත් බෑනෙ. කම්පියුටර් එකක් අස්සෙ හදන වීඩියෝම විතරයි ලංකාවෙ උන්ට දාලා හම්බ කරගන්න පුලුවන්. Reactions: windows_ubuntu
windows_ubuntu said: Mu taram viyadam krannath be Click to expand... ඔව් ඒක තමයි කේස් එක. කරන්න පුලුවන් වියදම් කරානන්. ඒත් හරියයිද ෂුවර් නැති දේවල් වලට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නත් බෑනෙ. කම්පියුටර් එකක් අස්සෙ හදන වීඩියෝම විතරයි ලංකාවෙ උන්ට දාලා හම්බ කරගන්න පුලුවන්.
thota_langa_sirikkiya Well-known member Jan 30, 2017 479 466 63 ගෙදර Yesterday at 8:21 PM #10 oka patta salli karayek ban, anika patta artist kenek Reactions: windows_ubuntu