Patta views gaanakne tiyenne sinhalu mekata

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,514
    24,478
    113
    දැන් හැමෝම AI වලින් වීඩියෝ පොම්ප කරනවනෙ යූටියුබ් එකට.
    මෙහෙම genuine content එකක් කරන්න හිතුවට ලංකාවෙ ඉඳන් international audience අල්ලල කරන්න පුලුවන් දෙයක් හිතෙන්නෙත් නෑ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,326
    27,366
    113
    Fantasy
    දැන් හැමෝම AI වලින් වීඩියෝ පොම්ප කරනවනෙ යූටියුබ් එකට.
    මෙහෙම genuine content එකක් කරන්න හිතුවට ලංකාවෙ ඉඳන් international audience අල්ලල කරන්න පුලුවන් දෙයක් හිතෙන්නෙත් නෑ.
    Mu taram viyadam krannath be
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,514
    24,478
    113
    Mu taram viyadam krannath be
    ඔව් ඒක තමයි කේස් එක. කරන්න පුලුවන් වියදම් කරානන්. ඒත් හරියයිද ෂුවර් නැති දේවල් වලට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නත් බෑනෙ.
    කම්පියුටර් එකක් අස්සෙ හදන වීඩියෝම විතරයි ලංකාවෙ උන්ට දාලා හම්බ කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: windows_ubuntu