sharing is caring කියල. මම යූටියුබ් එකේ කැමතිම චැනල් එකක් ගැනයි උබලට කියන්න යන්නේ. සමහර විට උබල දැනටමත් මේක ගැන දන්නව ඇති අනිවා.
මොකද පට්ටම චැනල් එකක් මේක.
මේක මචං රොක් කවරස් කරන ඩයල් එකකගේ චැනල් එකක්. ආයි වදන් නෑ සුපිරියි. මටනම් ඔරිජිනල් එකට වඩා පට්ට මුගේ ඒව.
ඒ විතරක් නෙමේ බලපන් විශුවල්ස් උනත් සුපිරියටම තියෙනව.

ඔය ටිකක් විතරයි.

තව බලන්න පොරගේ චැනල් එකටම යන්න ඈ... https://www.youtube.com/user/leolego
පට්ට ටැලන්ට් ඩයල් එකක්නේ.....
මොකද පට්ටම චැනල් එකක් මේක. මේක මචං රොක් කවරස් කරන ඩයල් එකකගේ චැනල් එකක්. ආයි වදන් නෑ සුපිරියි. මටනම් ඔරිජිනල් එකට වඩා පට්ට මුගේ ඒව.
ඒ විතරක් නෙමේ බලපන් විශුවල්ස් උනත් සුපිරියටම තියෙනව.

ඔය ටිකක් විතරයි.

තව බලන්න පොරගේ චැනල් එකටම යන්න ඈ... https://www.youtube.com/user/leolego
පට්ට ටැලන්ට් ඩයල් එකක්නේ.....

Last edited: