Paulis_Appuhamy

chalirox

Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    Good post bro.. Rep +6...

    avatar479821_13.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Ammow type karannanan sahenna dukak widala thiyena bawa penawa. :P

    Good post!
    avatar479821_13.gif

    ඒ උනාට මැදින් දාපු කෑලි වලට මටම හිනා ගියා සෑහෙන වෙලාවක් :rofl: කෙටුව පැය තුනෙන් පැය බාගයක් විතර හිනා වෙන්න ඇති :rofl: අදාළ බලධාරියා විසින් කපා හැරපු සීන් වගේකුත් තිබ්බ :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    DXD

    Member
    Jan 21, 2009
    458
    5
    0
    *****Movie Mart*****

    The Largest Collection in Colombo(more than 200 TV Shows)

    Log on to our site for more details - www.moviemartlk.wordpress.com

    Address - Road next to Kottawa Abans (oposite side of the KFC) (Please call and place your order before you come)
    Call - 0710408655

    Rs.50 per Season
    *DVD charges will apply if you want them burned

    **********TV SHOWS**********

    1 100, The
    2 2 Broke Girls
    3 24
    4 666 Park Avenue
    5 90210
    6 Adventure Time with Finn & Jake
    7 Adventures of Sherlock Holmes, The
    8 Adventures of Sinbad, The
    9 Adventures of Swiss Family Robinson, The
    10 Agatha Christie's Poirot
    11 Agents of S.H.I.E.L.D.
    12 Alcatraz
    13 Alphas
    14 American Horror Story
    15 Anger Management
    16 Arrow
    17 Art Attack
    18 Atlantis
    19 Avatar
    20 Avengers: Earth's Mightiest Heroes, The
    21 Awkward.
    22 Back in the Game
    23 Band of Brothers
    24 Bates Motel
    25 Beauty and the Beast
    26 Being Human
    27 Ben 10: Omniverse
    28 Ben and Kate
    29 Bible, The
    30 Big Bang Theory, The
    31 Big Guy and Rusty the Boy Robot
    32 Big Time Rush
    33 Bill Cosby Show, The
    34 Bionic Woman
    35 Bitten
    36 Black Lagoon
    37 Black Scorpion
    38 Blacklist, The
    39 Blue Mountain State
    40 Borgias, The
    41 Boys Before Flowers
    42 Breaking Bad
    43 Breakout Kings
    44 Bridge, The
    45 Brooklyn Nine-Nine
    46 Californication
    47 Camp
    48 Castle
    49 CatDog
    50 Charmed
    51 Chicago Code, The
    52 Chuck
    53 City Hunter
    54 Cleveland Show, The
    55 Code Geass R1
    56 Community
    57 Conan
    58 Continuum
    59 Cosby Show, The
    60 Covert Affairs
    61 Crash Zone
    63 Criminal Minds
    64 Crisis
    65 Da Vinci's Demons
    66 Dallas
    67 Dawson's Creek
    68 Deadwood
    69 Defiance
    70 Devil May Cry
    71 Devious Maids
    72 Dexter
    73 Doctor Who
    74 Don't Trust the B---- in Apartment 23
    75 Downton Abbey
    76 Dracula
    77 Drake & Josh
    78 Dynamo: Magician Impossible
    79 Early Edition
    80 Elementary
    81 Event, The
    82 Fairy Tale
    83 Falling Skies
    84 Famous Five, The
    85 Flash Forward
    86 Flash, The
    87 Following, The
    88 Freaks and Geeks
    89 Friday Night Lights
    90 Friends
    91 Friends with Better Lives
    92 Fringe
    93 Gae-in-eui chwi-hyang
    94 Game of Thrones
    95 Girls
    96 Glades, The
    97 Glee
    98 Gossip Girl
    99 Graceland
    100 Greek
    101 Grey's Anatomy
    102 Grimm
    103 Gu Family Book
    104 H2O: Just Add Water
    105 Hannibal
    106 Happy Endings
    107 Hart of Dixie
    108 Haven
    109 Hawaii Five-0
    110 Helix
    111 Hell on Wheels
    112 Heroes
    113 Hit & Miss
    114 Homeland
    115 House M.D.
    116 House of Anubis
    117 How I Met Your Mother
    118 Human Target
    119 Hunted
    120 IT Crowd, The
    121 Jericho
    122 Justice League
    123 Justified
    124 Keeping Up with the Kardashians
    125 Kill Point, The
    126 Killing, The
    127 Knight Rider
    128 Kourtney & Khloé Take Miami
    129 Kourtney & Kim Take New York
    130 Kung Fu
    131 Kung Fu Panda: Legends of Awesomeness
    132 Kyle XY
    133 L Word, The
    134 Las Vegas
    135 Last Man Standing
    136 Last Resort
    137 Legend of Korra, The
    138 Legend of the Seeker
    139 Leverage
    140 Lie to Me
    141 Lois & Clark: The New Adventures of Superman
    142 Looney Tunes Show, The
    143 Lost 144 Lost World, The
    145 Love Rain 146 Magic City
    147 Malcolm in the Middle
    148 Man vs. Wild
    149 Masters of Sex
    150 Mentalist, The
    151 Merlin
    152 Middle, The
    153 Mike & Molly
    154 Mindy Project, The
    155 Mistresses
    156 Mixology
    157 Mob Doctor, The
    158 Modern Family
    159 Monk
    160 Mortal Kombat: Conquest
    161 NCIS: Naval Criminal Investigative Service
    162 New Girl
    163 Nikita
    164 No Ordinary Family
    165 Numb3rs
    166 Ocean Girl
    167 Office, The
    168 Once Upon a Time
    169 Once Upon a Time in Wonderland
    170 One Tree Hill
    171 Orange Is the New Black
    172 Originals, The
    173 Orphan Black
    174 Oz
    175 Pacific, The
    176 Peaky Blinders
    177 Person of Interest
    178 Planet Earth
    179 Pretty Little Liars
    180 Primeval: New World
    181 Prison Break
    182 Punk'd
    183 Pushing Daisies
    184 Ravenswood
    185 Relic Hunter
    186 Resurrection
    187 Revenge
    188 Revolution
    189 River Monsters
    190 River, The
    191 Robin Hood
    192 Robin of Sherwood
    193 Roswell
    194 Rugrats
    195 Rules of Engagement
    196 Salem
    197 Sanctuary
    198 Satisfaction
    199 Secret Circle, The
    200 Shameless
    201 Sherlock
    202 Silicon Valley
    203 Simple Life, The
    204 Sinbad
    205 Six Feet Under
    206 Sleepy Hollow
    207 Smallville
    208 Sopranos, The
    209 Spartacus: Blood and Sand
    210 SpongeBob SquarePants
    211 Star-Crossed
    212 Stargate SG-1
    213 Strike Back
    214 Suburgatory
    215 Suits
    216 Supernatural
    217 Survivor
    218 Team Knight Rider
    219 Teen Wolf
    220 Terra Nova
    221 That '70s Show
    222 Those Who Kill
    223 Tomorrow People, The
    224 Touch
    225 Transporter: The Series
    226 True Blood
    227 True Detective
    228 Tudors, The
    229 Two and a Half Men
    230 Ultimate Force
    231 Under the Dome
    232 Underemployed
    233 Unit, The
    234 V
    235 Vampire Diaries, The
    236 Vegas
    237 Vikings
    238 Walking Dead, The
    239 Warehouse 13
    240 White Collar
    241 White Queen
    242 Whitney
    243 Wire, The
    244 X Files, The
    245 Xena: Warrior Princess
    246 Zero Hour

    And many more..............Log on to our site for more details - www.moviemartlk.wordpress.com
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    "අනිත් එක පවුලිස් අයියට සහජයෙන් ආපු තාක්ෂණික දැනුම දැකල උපදේශකතුමා පුදුම උනා."

    ගොන් කතා කියන්න එපා යකෝ. සහජයෙන් කොහෙද තාක්ෂණික දැනුම එන්නේ?

    (දැන් ඉතින් ලිඳේ පැනලා ආත්මේ මාරු කර ගනින්. :P )
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    "අනිත් එක පවුලිස් අයියට සහජයෙන් ආපු තාක්ෂණික දැනුම දැකල උපදේශකතුමා පුදුම උනා."

    ගොන් කතා කියන්න එපා යකෝ. සහජයෙන් කොහෙද තාක්ෂණික දැනුම එන්නේ?

    (දැන් ඉතින් ලිඳේ පැනලා ආත්මේ මාරු කර ගනින්. :P )

    :eek::eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    "අනිත් එක පවුලිස් අයියට සහජයෙන් ආපු තාක්ෂණික දැනුම දැකල උපදේශකතුමා පුදුම උනා."

    ගොන් කතා කියන්න එපා යකෝ. සහජයෙන් කොහෙද තාක්ෂණික දැනුම එන්නේ?

    (දැන් ඉතින් ලිඳේ පැනලා ආත්මේ මාරු කර ගනින්. :P )

    hikzz...paw halo....:lol:
     
    Neuro Science

    Member
    Aug 29, 2014
    8
    1
    0
    පවුලිස් අප්පුහාමි ගොඩයෙක් නම් නෙමෙයි,පවුලිස් අප්පුහාමි කියන්නෙ පට්ට මීටර් එකක්,හොඳ කාර්මික දැනුමක් තිබ්බ මනුස්සයෙක්,අනික හොඳ ධනවතෙක්,පවුලිස් අප්පුහාමි කියන්නෙ අපේ සීයාගේ ගජ මිත්‍රයා,එවා ඔනේ නැ,එ මිත්‍රත්වය නිසා කියන්න කතා ගොඩක් තියනවා,පස්සෙ දාන්නම් හිතුනොත්,පවුලිස් අප්පුහාමිට කාමරයක් පුරවල නානා ජාති වල කැමරා තිබිලා තියනවා,එවාගේම වාහන සහ බස්,එවාගේම වතුපිටි,එතුමාගේ අභාවයෙන් පසුව දෙපල ගොඩක් වෙන්දෙසි වල දැම්මා මගේ හිතේ ළමයි.
     
    Neuro Science

    Member
    Aug 29, 2014
    8
    1
    0
    "අනිත් එක පවුලිස් අයියට සහජයෙන් ආපු තාක්ෂණික දැනුම දැකල උපදේශකතුමා පුදුම උනා."

    ගොන් කතා කියන්න එපා යකෝ. සහජයෙන් කොහෙද තාක්ෂණික දැනුම එන්නේ?

    (දැන් ඉතින් ලිඳේ පැනලා ආත්මේ මාරු කර ගනින්. :P )

    පවුලිස් අප්පුහාමිට සහජයෙන් තමා බං තාක්ෂණික දැනුම ලැබුනේ,කාර්මීක අතින් හොඳ දැනිමක් තිබ්බ කෙනෙක් මනුස්සයා.පවුලිස් අප්පුහාමිට ඔනම ජාතියේ වාහනයක් ස්ටර්ට් කරලා සද්දයෙන් හරියටම ලෙඩේ කියන්න පුළුවන්ලු.පවුලිස් අප්පුහාමි මගේ සියා කිට්‍ටුවෙන් ආශ්‍රය කල කෙනෙක්,එක නිසයි දන්නෙ.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පවුලිස් අප්පුහාමි ගොඩයෙක් නම් නෙමෙයි,පවුලිස් අප්පුහාමි කියන්නෙ පට්ට මීටර් එකක්,හොඳ කාර්මික දැනුමක් තිබ්බ මනුස්සයෙක්,අනික හොඳ ධනවතෙක්,පවුලිස් අප්පුහාමි කියන්නෙ අපේ සීයාගේ ගජ මිත්‍රයා,එවා ඔනේ නැ,එ මිත්‍රත්වය නිසා කියන්න කතා ගොඩක් තියනවා,පස්සෙ දාන්නම් හිතුනොත්,පවුලිස් අප්පුහාමිට කාමරයක් පුරවල නානා ජාති වල කැමරා තිබිලා තියනවා,එවාගේම වාහන සහ බස්,එවාගේම වතුපිටි,එතුමාගේ අභාවයෙන් පසුව දෙපල ගොඩක් වෙන්දෙසි වල දැම්මා මගේ හිතේ ළමයි.

    මම එකෙන් සිරාවටම ගොඩයෙක් කියන්න නෙමේ ට්‍රයි කළේ පොෂ් මානසිකත්වයේ ඉන්න උන් හිතන විදිය කියන්නයි බං හැදුවෙ :sorry: බස් ටිකට බණ්ඩාරනායක ලොක්ක ෂොට් එක දුන්නලු නේද බං :sorry:

    පවුලිස් අප්පුහාමිට සහජයෙන් තමා බං තාක්ෂණික දැනුම ලැබුනේ,කාර්මීක අතින් හොඳ දැනිමක් තිබ්බ කෙනෙක් මනුස්සයා.පවුලිස් අප්පුහාමිට ඔනම ජාතියේ වාහනයක් ස්ටර්ට් කරලා සද්දයෙන් හරියටම ලෙඩේ කියන්න පුළුවන්ලු.පවුලිස් අප්පුහාමි මගේ සියා කිට්‍ටුවෙන් ආශ්‍රය කල කෙනෙක්,එක නිසයි දන්නෙ.

    කියපන් බං දන්න එකේ :cool: නිකන් හැම මිනිහෙකුටම එන දෙයක් නෙමේ ඒක. ඒ මනුස්සයට සහජයෙන් ආපු හැකියාවක්.:yes:

    ජොසා දන්නා සහජෙ. ඌට සහජයෙන් ඇවිත් තියෙන්නෙ පොඩි කොල්ලො අපයෝජනය කරන දැනීම :baffled::rofl:

    දුක යනු උඹේ අයිඩී එක අද හදපු එකක් වෙච්ච එක :dull:

    Neuro Science

    Member
    Aug 29, 2014
    8
    1
    0
    යාළුවා;17073449 said:

    මම එකෙන් සිරාවටම ගොඩයෙක් කියන්න නෙමේ ට්‍රයි කළේ පොෂ් මානසිකත්වයේ ඉන්න උන් හිතන විදිය කියන්නයි බං හැදුවෙ :sorry: බස් ටිකට බණ්ඩාරනායක ලොක්ක ෂොට් එක දුන්නලු නේද බං :sorry:

    කියපන් බං දන්න එකේ :cool: නිකන් හැම මිනිහෙකුටම එන දෙයක් නෙමේ ඒක. ඒ මනුස්සයට සහජයෙන් ආපු හැකියාවක්.:yes:

    ජොසා දන්නා සහජෙ. ඌට සහජයෙන් ඇවිත් තියෙන්නෙ පොඩි කොල්ලො අපයෝජනය කරන දැනීම :baffled::rofl:

    දුක යනු උඹේ අයිඩී එක අද හදපු එකක් වෙච්ච එක :dull:

    මුලින් බණ්ඩාරනායකලා - වික්‍රමආරච්චිලා (පවුලිස් අප්පුහාමිලා) හොඳ යාළුවෝ පස්සෙ බණ්ඩාරනායක අගමැති වුනායින් පස්සෙ තිබ්බ බස් සමාගම් ඔක්කොම ජනසතු කලා ලංගම හදන්න,ඉට පස්සෙ එ තිබ්බ සම්බන්ධය නැති උනා,පවුලිස් අප්පුහාමි කියන්නෙ කාර්මික පාසැලකට ගිය පුද්ගලයෙක් නෙමෙයි,ඔහුට කාර්මික දැනුම ඇවිත් තියෙන්නෙ සහජයෙන්ම තමා,කොටින්ම එයා ඔටෝඇඩික්ට් කෙනෙක්,තෙරුම දන්නෙ නැත්තන් පහත පි‍ටුවෙන් බලන්න.
    http://en.wikipedia.org/wiki/Autodidacticism

    පවුලිස් අප්පුහාමිට ගමේ උදවිය කතා කරලා තියෙන්නෙ රාළහාමි කියලා,පවුලිස් රාළහාමි සහ අපේ සීයා අතර බොහොම කිට්‍ටු සම්බන්ධයක් තිබිලා තියනවා,වරක් පවුලිස් අප්පුහාමිට තිබ්බ අක්කර ගනනක ඉඩමක් අපේ සීයාගේ නමට ලියලා තියනවා යම්කිසි ප්‍රශ්නයක් උද්ගත වෙලා,පස්සෙ එ ඉඩම නැවතත් ඔහුගේ නමට අපේ සීයා ලියලා තියනවා ප්‍රශ්නය නිරාකරනය උනායින් පසුව,එහෙම විශ්වාසයක් ඔහුට අපේ සීයා ගැන තිබිලා තියනවා,ඔහුගේ දුව අපේ ලොකු මහප්පාට යොජනා කර ඇති මුත් හඳහන් ගැලපිම් මදි නිසා අහක දමා තිබෙනවා :D.මම කලින් එළකිරි එකේ ඇක්ටිව් මෙම්බර් කෙනෙක්,දැන් එහෙම එන්න වෙලාවක් නැ,ආවත් පරණ අකවුන්ට් එකෙන් එන්නෙ නැ,මෙහෙම තමා එන්නෙ.
     
    උඹ උඩින් කිව්වා ටික මම කතාවෙ කියල තියෙනව :dull: අනික ඕක English Article එකක මගෙ Translation එක ;)
    එල බං මොක උනත් වැඩ්ඩෙක් තමයි :cool:
     
    Neuro Science

    Member
    Aug 29, 2014
    8
    1
    0
    යාළුවා;17073528 said:
    උඹ උඩින් කිව්වා ටික මම කතාවෙ කියල තියෙනව :dull: අනික ඕක English Article එකක මගෙ Translation එක ;)
    එල බං මොක උනත් වැඩ්ඩෙක් තමයි :cool:

    Ela
    බණ්ඩාරනායකට දෙශපාලනය කරන්න සල්ලි නැතුව ඉඩකඩම් වික්කා එකාලේ,එ ඉඩකඩම් බොහොමයක් පවුලිස් රාළහාමිත් ගත්තා,විශේෂයෙන්ම බණ්ඩාරනායකගේ මව්ගේ ඔබේසේකර වළව්ව එහෙම,එ ගත්තු ඉඩම් ළමයි බොහොමයක් විකුණලා දැම්මා මම හිතන්නෙ.මේ යුගයට අවශ්‍ය මිනිස්සු.
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ගොඩක් වටිනව ලිපිය... මේක තව කෙනෙකුට පෙන්නන්න ගියා... වටින හන්දා...
    කවුද උරාජ්.. මෙකක්ද ඒ ලෙලන්ඩ් බස් සීන් එක....කවුද ජේසන් කියන්නේ ..මොකක්ද අර කොලු කතාව.... ප්‍රශ්න කෙළකෝටියයි... එක්කෝ ඕනේ නැහැ කියලා මම ක්‍රෝම් එක ක්ලෝස් කරා :rofl:
     
    Neuro Science

    Member
    Aug 29, 2014
    8
    1
    0
    අඩේ අර කැමරා කතාව මෙකේ තියනවා නෙද,මම දැන් දැක්කෙ,ඔය කැමරා කාමරයේ තියනවලු වතුර යට ඡායාරූප ගන්න පුළුවන් එවත්,එකාලේ එහෙම එවා තියනවා කියන්නෙ පට්ට තමා,එළ එළ හොඳට ලිපිය ලියලා තියනවා,මම නම් මේ විස්තර දන්නෙ අපේ තාත්තා කියලා,එක සැරයක් ගමේ ගිය වෙලාවක ඔය කතාව ඇදිලා මට ඔය විස්තර ටික කිව්වෙ,හොඳ මෙක දාපු එක,තාත්තටත් පෙන්වන්න ඔනේ. :)
     
    • Like
    Reactions: mjayanatha