Pay Pal සල්ලි ගන්න ක්‍රමයක්

Smile

Member
Dec 15, 2008
155
6
0
Pay Pal සල්ලි ගන්න ක්‍රමයක්

මගේ paypal account එක Philippine විදිහට හදපු එකක්. මේකේ එකතු වෙන සල්ලි ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද බං....

මම bank account add කරන තැන මගේ payoneer USA bank account details දෙන්න ගියා ඒත් ඒක add කරන්න දෙන්නේ නෑ.

උඔලා දන්න ක්‍රමයක් තියෙනවනම් කියපල්ලකෝ.
 
Smile

Member
Dec 15, 2008
155
6
0
උඹලා කිව්ව විදිහට මම hnb card එකට withdraw කරන්න ගියා ඒත් withdraw funds ගිය ගමන් bank account එකක් add කරන්න කියලා කියනවනේ. :confused::confused:
 
dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    උඹලා කිව්ව විදිහට මම hnb card එකට withdraw කරන්න ගියා ඒත් withdraw funds ගිය ගමන් bank account එකක් add කරන්න කියලා කියනවනේ. :confused::confused:

    ViSA card ekakata withdraw karana option eken puluwan.