PAYE TAX DOWN ! BREAKING

ob_server

Well-known member
  • Jan 16, 2023
    5,974
    6,503
    113
    meka IIT ekata balapanawada (business income tiyena ayata) ?

    natnam Employee salaray witharada
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ
    Mage personal idea eka nam 350k- 1m range eke ayatath danata tiyena tax eken 35%-40% wath adu wenna onee

    Something is better than nothing kiyala thamai itin inma wenne

    Eth mans kiwwa ne 36% eka adu karanawa kiyala 25% walata

    Poddak disappointed
    Okkoma eka paara karanna baha i agree
    Habai gradually hari kaloth hodai :)
     
    • Haha
    Reactions: Phone Hora

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,760
    1
    56,761
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි හරි රජයේ සේවකයන්ගෙ බර තනිකර මහන්සිවෙලා ඉගෙනගෙන රටට බරක් නොවී ඉන්න අයගේ කරේ ගැහුවා එහෙනම්.

    ඔය කියන < 350000 සීමාවේ තමයි ගොඩක් රජයේ සේවකයො ඉන්නෙ
     

    DevLover

    Well-known member
  • Jun 26, 2023
    183
    275
    63
    එතකොට ලක්ශ 5.5 වගේ ගන්න කෙනෙක්ගෙ ටැක්ස් කීයද