PAYE TAX DOWN ! BREAKING

holman khan

Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    හරි හරි රජයේ සේවකයන්ගෙ බර තනිකර මහන්සිවෙලා ඉගෙනගෙන රටට බරක් නොවී ඉන්න අයගේ කරේ ගැහුවා එහෙනම්.

    ඔය කියන < 350000 සීමාවේ තමයි ගොඩක් රජයේ සේවකයො ඉන්නෙ
    e kiwwe
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    එතකොට ලක්ශ 5.5 වගේ ගන්න කෙනෙක්ගෙ ටැක්ස් කීයද
    409,750 taxable income eka. eken % wise kiawi kohomada kiala enne tax eka (e kianne wena ayata 150,000 free tiyeddi apita tiyenne 90,250.00)
     

    DevLover

    Well-known member
  • Jun 26, 2023
    183
    275
    63
    409,750 taxable income eka. eken % wise kiawi kohomada kiala enne tax eka (e kianne wena ayata 150,000 free tiyeddi apita tiyenne 90,250.00)
    තේරුනෙ නෑනෙ. Taxable income කියන්නෙ ටැක්ස් ගහන්න පටන් ගන්නෙ මේ amount එකෙන්ද ?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    එතකොට ලක්ශ 5.5 වගේ ගන්න කෙනෙක්ගෙ ටැක්ස් කීයද
    5.5 x 0.25 = 137,500 tax free
    rest gets taxed according to the particular bands..i think this is correct
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    හරි හරි රජයේ සේවකයන්ගෙ බර තනිකර මහන්සිවෙලා ඉගෙනගෙන රටට බරක් නොවී ඉන්න අයගේ කරේ ගැහුවා එහෙනම්.

    ඔය කියන < 350000 සීමාවේ තමයි ගොඩක් රජයේ සේවකයො ඉන්නෙ
    Meka nam siraawata atta bn
     
    • Like
    Reactions: bladeable

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,210
    8,081
    113
    දොබෙන් යන්න කෙලවෙනවා ටැක්ස් අඩු කරන්ලේ තව ටික කාලෙකින් පොලිම් යුගය්
     
    • Like
    Reactions: Asmodeus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    හිකෙන වාහන ටැක්ස් එකක් බලාපොරොත්තු වෙන්න.

    උන්ට තමයි ගෙවන්න වෙන්නේ
     
    • Like
    Reactions: Asmodeus

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    uLQeFBc.gif

    රනිලුත් ඕකම කරන්නෙ හිටියේ...
     

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93

    lump sum payment table ekak gena news ekkak neddaa? bonus ekak ganna be lump sum table eke rates nisa 40-45% pin padi karayanta denna wenawa​