Thanks bro! ela
Nadun26 Well-known member Apr 27, 2015 14,129 12,668 113 38 May 22, 2022 #41 Amarican.Ekek said: Thanks bro! Click to expand... ela Reactions: Amarican.Ekek
creed1 Well-known member Aug 19, 2007 6,743 1,592 113 Hakata-ku, Fukuoka May 22, 2022 #42 මචන් ලන්කාවෙ 2D පේමන්ට් ගේට්වේ එකක් ගන්න බැරිද? ඔන් ලයින් ස්ටෝ එකකට. ගොඩක් තැන්වල 3D දෙන්නේ . ගොඩක් 3D ඒවට පිටරට පේමන්ට් දා ගන්න බෑ.
මචන් ලන්කාවෙ 2D පේමන්ට් ගේට්වේ එකක් ගන්න බැරිද? ඔන් ලයින් ස්ටෝ එකකට. ගොඩක් තැන්වල 3D දෙන්නේ . ගොඩක් 3D ඒවට පිටරට පේමන්ට් දා ගන්න බෑ.
magix Well-known member Nov 1, 2010 3,812 5,993 113 May 22, 2022 #43 ඌ බේ Business වැඩි වැඩියෙන්ම සාර්ථක වේවා කියලා ප්රාර්ථනා කරනවා