Payment Gateway එකක් ගත්තා

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් ලන්කාවෙ 2D පේමන්ට් ගේට්වේ එකක් ගන්න බැරිද? ඔන් ලයින් ස්ටෝ එකකට. ගොඩක් තැන්වල 3D දෙන්නේ . ගොඩක් 3D ඒවට පිටරට පේමන්ට් දා ගන්න බෑ.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඌ බේ Business වැඩි වැඩියෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏