Payhere සහ Onepay හැර ඉන්ටනැෂනල් පේමන්ට්ස් ගන්න පුළුවන් හොද පේමන්ට් ගේට්වේ මොනවද? ලංකාවේ ඉදන් හදන්න පුළුවන් ඒවා. Paypal Stripe හරියන්නේ නැහැ සස්පෙන්ඩ් වෙනවා.
Payhere සහ Onepay eke thiyana aula mokakda? BUMP
පුළුවන්. ගොඩක් රටවල bank වලින් insecure නිසා payment කරන්න දෙන්නේ නෑ denie කරනවා.payhere international ba neda
Sampath එකක් දාලා තියනවා.Bank ekakin gateway ekak gannda malli
ගෙවපු එකා අමාරුවේ.. එක පාරක් නෙවෙයි දෙතුන් පාරක් කෙලෙව්වා.Payhere සහ Onepay eke thiyana aula mokakda? BUMP
ගොඩක් කාර්ඩ්ස් සපෝර්ට් කරන්නේ නැහැPayhere සහ Onepay eke thiyana aula mokakda? BUMP
2checkout try කලෙ නැද්දගොඩක් කාර්ඩ්ස් සපෝර්ට් කරන්නේ නැහැ
මගේ බිස්නස් එකේ හැටියට ස්ට්‍රයිප් දෙන්නේ නැහැ. පේපැල් කාලයක් එක්ක නිකන් බ්ලොක් වෙනවා.
------ Post added on May 31, 2024 at 8:50 PM
2checkout loka naduwak. Mokak hari hethuwak kiyala Account eka suspend karala. Payments 6 months hold karagannawa.2checkout try කලෙ නැද්ද
මම Onepay දාන්න බැලුවේ නෑ.Onepay hodai. Man use karanawa. International payments accept karanawa. German site ekakata onepay dala thiyenne man.