Payment gateway හෙලු ප්

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,844
    13,064
    113
    මම Onepay දාන්න බැලුවේ නෑ.
    Payhere නිසා හිතුවා ඕක වැඩක් නෑ කියලා.
    උන්ගෙ sandbox තියනවා ද
    නැත්නම් මළ වදයක්
    Ou sandbox thiyenawa onepay. Support ekath supiri. Payhere use kara. Unge samahara payments fail wenawa. Customers la sahenna wada dunna. Dan aurudu kipekata kalin. Passe man atha ariya. Onepay ekata damma.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    2checkout loka naduwak. Mokak hari hethuwak kiyala Account eka suspend karala. Payments 6 months hold karagannawa.

    Onepay hodai. Man use karanawa. International payments accept karanawa. German site ekakata onepay dala thiyenne man.
    ගොඩක් පෙමෙන්ට්ස්ෆැ ල් වෙනවා sekurity රිසන්ස්කි යලා , onepay එකේ අලුත් page එක්කට රිඩිරෙක්ට් වේලා වෙන හින්දා කස්ටමාර්ලා කැමතිත් නැහැ
    මම Onepay දාන්න බැලුවේ නෑ.
    Payhere නිසා හිතුවා ඕක වැඩක් නෑ කියලා.
    උන්ගෙ sandbox තියනවා ද
    නැත්නම් මළ වදයක්
    Payhere එකත් එහම්මයි one pay වගේමයි

    2checkout try කලෙ නැද්ද
    දැන් මේක තමයි ට්‍රයි කරන්න ඉන්නේ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,452
    1
    51,086
    113
    ප*යාගල
    sorry.com
    Payhere use karana site waling mama nam badu ganeth na :lol:

    Bank ekakin gateway ekak gannda malli
    Mamath bn .order ekak danna giya herbal cosmatic eke. Mn pay karannna giyama payhere awe. Mn tab eka close karala nikan hitiua. Dn un mata call karanawa pay karanne nadda ahanna

    Payhere සහ Onepay හැර ඉන්ටනැෂනල් පේමන්ට්ස් ගන්න පුළුවන් හොද පේමන්ට් ගේට්වේ මොනවද? ලංකාවේ ඉදන් හදන්න පුළුවන් ඒවා. Paypal Stripe හරියන්නේ නැහැ සස්පෙන්ඩ් වෙනවා.
    Machan stripe suspend wenne na neda .oka ganna podi ganak wiyadam wei but worth bn
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Mamath bn .order ekak danna giya herbal cosmatic eke. Mn pay karannna giyama payhere awe. Mn tab eka close karala nikan hitiua. Dn un mata call karanawa pay karanne nadda ahanna

    Machan stripe suspend wenne na neda .oka ganna podi ganak wiyadam wei but worth bn
    Stripe suspend වෙන්නේ නැහැ එත් මගේ ප්‍රොඩක්ට් වලට දෙන්නේ නැහැ. එයාල ජෙනුයින් එක පාරට බ්ලොක් කරන්නේ නැහැ මාසයක වගේ ටයිම් දීලා ඊට කලින් එයාල ඉල්ලන ඩොකුමන්ට් දුන්නේ නැ ත්නම් බ්ලොක් කරන්නේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,452
    1
    51,086
    113
    ප*යාගල
    sorry.com
    Stripe suspend වෙන්නේ නැහැ එත් මගේ ප්‍රොඩක්ට් වලට දෙන්නේ නැහැ. එයාල ජෙනුයින් එක පාරට බ්ලොක් කරන්නේ නැහැ මාසයක වගේ ටයිම් දීලා ඊට කලින් එයාල ඉල්ලන ඩොකුමන්ට් දුන්නේ නැ ත්නම් බ්ලොක් කරන්නේ
    2checkout thamai sudda ehnm
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,077
    24,637
    113
    tracing Geo-location.. ... ...
    Stripe suspend වෙන්නේ නැහැ එත් මගේ ප්‍රොඩක්ට් වලට දෙන්නේ නැහැ. එයාල ජෙනුයින් එක පාරට බ්ලොක් කරන්නේ නැහැ මාසයක වගේ ටයිම් දීලා ඊට කලින් එයාල ඉල්ලන ඩොකුමන්ට් දුන්නේ නැ ත්නම් බ්ලොක් කරන්නේ

    Machan mokakda product category eka? Ai suspend wenne? Mama stripe ekak hadaganna inne lagadi ekai ahuwe.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,646
    5,199
    113
    ත්‍රෙඩ් එකේ ටයිටල් එක දැක්ක ගමං නඳුන් බොසා කියලා හිතුවේ :baffled:
     
    • Haha
    Reactions: tilvin-silva

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,137
    99,727
    113
    මගේ නූලක් ඇති Stripe ගන්න එක ගැන. වෙන වෙන ඒව වැඩක් නෑ. Stripe papal වගේ ඒවට යනවා ඇරෙන්න.
     
    • Like
    Reactions: stasia

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,429
    13,013
    113
    🤍
    Stripe එකක් හදාගන්නවා කියන්නේ හෙන වියදමක් යන වැඩක් ද?

    කොහොමද හදාගන්න පුලුවන්...?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,064
    113
    ගොඩක් පෙමෙන්ට්ස්ෆැ ල් වෙනවා sekurity රිසන්ස්කි යලා , onepay එකේ අලුත් page එක්කට රිඩිරෙක්ට් වේලා වෙන හින්දා කස්ටමාර්ලා කැමතිත් නැහැ
    Mage Customers la German, Austrian, Netherlands, Norway. Onepay eke redirect eka gana eyala Complain karala na thawa wenakam nam. Stripe arenna anith godak IPG ohoma redirect wenawa.
     
    • Like
    Reactions: Psiko