Payment Gateway Help

Which payment gateway is better?

  • Total voters
    5
  • Poll closed .

Lalakajee

Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    Payment Gateway Help (Accepting Debit/Credit Cards)

    elakiri එකේ ගොඩක් වෙලාවට මේ වගේ thread වැටෙනව මම දැකල තියෙනවා.
    මම අහන්නෙ කවුරු හරි 2checkout පාවිච්චි කරල තියෙනව්ද?
    මොකක්ද හොද? 2checkout එහෙම නැත්නම් authorize.net ද?
    ලංකාවේ bank account එකකට සල්ලි ගන්න තමයි ඕනේ credit card වලින්.

    authorize.net වල ගාන නම් පොඩ්ඩක් වැඩි මොකද setup එකට ඩොලර් 49, gateway එකට ඩොලර් 25 ගන්නවනෙ.
    ඒ වුනාට 2co එකේ එහෙම එකක් නැහැ ඒකේ percentage fee ටිකක් වැඩියි.

    මොකක්ද හොද 2co ද නැත්නම් authorize.net ද?

    hidden fees, terms and conditions ගැන මොනවහරි විශේෂයෙන් දැනගන්න තියෙනවද?

    poll එකට vote කරගෙනම යන්න..... වෙන හොද payment method එකක් තියෙනවනම් comment එකක් දාගෙන යන්න.​
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machan Try BizPay

    මට ඉන්ෆොටෙල් එකේදී උන්ගේ ස්ටෝල් එක හම්බුනේ..උන්ගේ ලාබයි බන්..ලංකාවේ එකක්..හැබැයි ඉතින් ටාගට් ඕඩියන්ස් එක ලංකාව නෙමෙයි නං, credibility එක සම්බන්දව සුද්දොන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්..මුන් අපිට දෙන්නේ Sampath IPG එකමයි..සෙටප් ෆීස් අඩුයි...ඒ අතින් පොඩියට බිස්නස් පටන්ගන්න එකෙක්ට ලාබයි මචන්..

    https://www.bizpay.lk/Home/Pricing

    Setup Fee එක රු. 2500 යි අපිම ඉන්ටග්රේෂන් එක කරගන්නවා නම්..උන් ඉන්ටග්රේෂන් එක කරනවා නම් උපරිම රු. 25,000 ක් ගන්නවලු..ඒ අතර ගානක් වෙන්නත් පුළුවන්ලු..කරන වැඩේ හැටියට ඩිපෙන්ඩ් වෙනවලු..

    සාමන්යෙන් Prestashop එකට එහෙම scripts එහෙම දෙනවලු..
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    authorize.net meheta ba USA witharaidha kohedo

    Thanks! Do you have any idea about 2checkout. Their service etc.

    Thanks! I'll Check Samptha IPG eka annually 60,000 gannwane! Mata credibility ekath one.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Thanks! Do you have any idea about 2checkout. Their service etc.

    Thanks! I'll Check Samptha IPG eka annually 60,000 gannwane! Mata credibility ekath one.

    හරි බන් රු. 60,000 ක් ගෙවන්න ඕනේ නැහැ මේකේ..එහෙම කිසිම දෙයක් නැහැ..මාසෙකට රු. 1500/- (බිස්නස් plan) හෝ අවුරුද්දට රු. 7500/- (නෝමල්) දෙකෙන් එකක් තමයි තියෙන්නේ..වෙන වියදමන් නැහැලු (ඉන්ටග්රේෂන් එකට අමතරව)

    උඹම උන්ගෙන් අහල බලපන්කො..උඹට සම්පත් එකේ credibility එක ඇති නම්, මේක තමයි මට හිතෙන ලාබම ක්‍රමය...
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ලංකාවේ ලාභම sampath IPG එක ඒත් මුලික වියදම රු 60000 වගේ යනවා මතක විදියට වාර්ෂිකව 10ක් වගේ ගානක් ගන්නවා. සම්පත් එකට කෝල් කරල විස්තර අහගන්න. ලදී ගේට් වේ සෙටප් කරන ජොබ් මට නම් ආවේ නැහැ
     
    • Like
    Reactions: Lalakajee

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    හරි බන් රු. 60,000 ක් ගෙවන්න ඕනේ නැහැ මේකේ..එහෙම කිසිම දෙයක් නැහැ..මාසෙකට රු. 1500/- (බිස්නස් plan) හෝ අවුරුද්දට රු. 7500/- (නෝමල්) දෙකෙන් එකක් තමයි තියෙන්නේ..වෙන වියදමන් නැහැලු (ඉන්ටග්රේෂන් එකට අමතරව)

    උඹම උන්ගෙන් අහල බලපන්කො..උඹට සම්පත් එකේ credibility එක ඇති නම්, මේක තමයි මට හිතෙන ලාබම ක්‍රමය...

    Thanks

    ලංකාවේ ලාභම sampath IPG එක ඒත් මුලික වියදම රු 60000 වගේ යනවා මතක විදියට වාර්ෂිකව 10ක් වගේ ගානක් ගන්නවා. සම්පත් එකට කෝල් කරල විස්තර අහගන්න. ලදී ගේට් වේ සෙටප් කරන ජොබ් මට නම් ආවේ නැහැ

    Thanks
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machan Try BizPay

    මට ඉන්ෆොටෙල් එකේදී උන්ගේ ස්ටෝල් එක හම්බුනේ..උන්ගේ ලාබයි බන්..ලංකාවේ එකක්..හැබැයි ඉතින් ටාගට් ඕඩියන්ස් එක ලංකාව නෙමෙයි නං, credibility එක සම්බන්දව සුද්දොන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්..මුන් අපිට දෙන්නේ Sampath IPG එකමයි..සෙටප් ෆීස් අඩුයි...ඒ අතින් පොඩියට බිස්නස් පටන්ගන්න එකෙක්ට ලාබයි මචන්..

    https://www.bizpay.lk/Home/Pricing

    Setup Fee එක රු. 2500 යි අපිම ඉන්ටග්රේෂන් එක කරගන්නවා නම්..උන් ඉන්ටග්රේෂන් එක කරනවා නම් උපරිම රු. 25,000 ක් ගන්නවලු..ඒ අතර ගානක් වෙන්නත් පුළුවන්ලු..කරන වැඩේ හැටියට ඩිපෙන්ඩ් වෙනවලු..

    සාමන්යෙන් Prestashop එකට එහෙම scripts එහෙම දෙනවලු..
    Thanks :)
     
    Dec 30, 2013
    1,235
    166
    0
    2co හොඳයි. උන්ගෙන් සර්විස් එක ගන්න උබේ සයිට් එක හොඳට ඩිසයින් කරල තියෙන්න ඕන. නැත්නම් ඇප්රූවල් එක දෙන්නෑ
     
    • Like
    Reactions: Lalakajee

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    machan Try BizPay

    මට ඉන්ෆොටෙල් එකේදී උන්ගේ ස්ටෝල් එක හම්බුනේ..උන්ගේ ලාබයි බන්..ලංකාවේ එකක්..හැබැයි ඉතින් ටාගට් ඕඩියන්ස් එක ලංකාව නෙමෙයි නං, credibility එක සම්බන්දව සුද්දොන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්..මුන් අපිට දෙන්නේ Sampath IPG එකමයි..සෙටප් ෆීස් අඩුයි...ඒ අතින් පොඩියට බිස්නස් පටන්ගන්න එකෙක්ට ලාබයි මචන්..

    https://www.bizpay.lk/Home/Pricing

    Setup Fee එක රු. 2500 යි අපිම ඉන්ටග්රේෂන් එක කරගන්නවා නම්..උන් ඉන්ටග්රේෂන් එක කරනවා නම් උපරිම රු. 25,000 ක් ගන්නවලු..ඒ අතර ගානක් වෙන්නත් පුළුවන්ලු..කරන වැඩේ හැටියට ඩිපෙන්ඩ් වෙනවලු..

    සාමන්යෙන් Prestashop එකට එහෙම scripts එහෙම දෙනවලු..

    API ekakwath site eke dala thibba nam test lkarala balanna thibba
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Mama auth..net, wepay and paypal 3ma integrate karala thiyanawa. Hebey US customer kenekta, lankawe banks walata support karanawada kiyala nam sure ne. Integration awulak aawoth help ekak dennam.
     
    • Like
    Reactions: Lalakajee