Payneer Support to Transfer Seylan Bank

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,604
    3,476
    113
    මචං මගේ පේනීයර් එක ලින්ක් කරලා තියෙන්නේ සම්පත් බෑන්ක් 1කට. ඒකේ මම ඔන්ලයින් බෑන්කිං හදලා නෑ. මට ඒක සෙලාන් එකට ට්‍රාන්සර් කරගන්න පුලුවන් වෙයිද. සෙලාන් බෑන්ක් එක පේනිටර් ට්‍රාන්සර් වලට සපෝර්ට් කරනවාද.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,604
    3,476
    113
    ඔක්කොමත් හරි.... සම්පත් එකට ට්‍රාන්සර් කරගත්ත කියපංකෝ. සම්පත් එකවුනුට් 1ක රිසයිකල් වෙලා කියපංකෝ. දැං ආය ලිවුමක් දීලා ආවා මැනේජරයට. උං සල්ලි රිටන් කරන කතාවක් කීවා. දවස් 5-6කින් ආය ඇවිල්ලා බලන්න කීවා
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Sampath bank app eka daganin. Sampath ekata awata passe salli one nam seylan ekata transfer karaganin. Natnm kelinma payoneer ekata seylan bank acc eka add karapan. Paya bagen approve wenawa.
    Podi ganak ewala balapan mulin
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,604
    3,476
    113
    Sampath bank app eka daganin. Sampath ekata awata passe salli one nam seylan ekata transfer karaganin. Natnm kelinma payoneer ekata seylan bank acc eka add karapan. Paya bagen approve wenawa.
    Podi ganak ewala balapan mulin
    Sampath eken salli refund wela ban apahu payneer 1kata