Payoneer එකට දාල තියෙන්නේ මගේ Debit card එක. මම payoneer එකේ තියෙන සල්ලි withdraw කරොත් card එකට එයිද? නැත්තන් payoneer එකට bank acc number එක දාල වෙනම bank acc එකක් add කරන්න ඕනෙද? මම දැන් ගානක් withdraw කරා. හැබැයි card number එක විතරයි දාල...