Payoneer කාඩ් එකෙන් සල්ලි ගැනීම
Payoneer කාඩ් එකකින් සල්ලි ගන්න හොදම බැංකුව මොකද්ද ?
හොද රේට් එකක් තියෙන බැංකුව ? එහෙම නැත්නම් අඩුවෙන් සල්ලි කපෙන බැංකුව ?
මම ලගදි හැටන් නැශනල් එකෙන් සල්ලි ගත්තා. ඒකේ 200ක් කැපුවා ? යාලුවෙක් කිව්වා කොමාර්ශල් බැංකුවේ නම් 300ක් කපනවා කියලා. මේ බැංකු වලින් කපන ගාන විතරයි දන්නේ.. රේට් එක එහෙම දන්නේ නෑ..
මේ වගේ බැංකු වලින් හොදට ගෙවන බැංකුව මොකද්ද ? එහෙම නැත්නම් අඩුවෙන්ම කපන බැංකුව... ??
මම මේවට අළුත්.. ඒ නිසා වැඩිය දන්නේ නෑ..
දන්න කෙනෙක් උදව් කරන්න පුලුවන් ද ?