Payoneer bank withdrawal time

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචාල, මම සල්ලි ටිකක් මගේ පේනියර් එකවුන්ට් එකට දැම්ම. දාල මම ලිංක් කරල තියෙන මගේ කොමර්ෂල් බෑන්ක් එකට විත්ඩ්‍රෝ කරා. එතනදි ආව දවස් 3-5ක් යනව කියල.

    මචංල ඔය කියනව වගේ මෙච්චර දවස් යනවද මචං? නැත්නම් දවසින් වගේවැටෙන වලොවක් නැද්ද?

    මට හදිස්සියක් බන්. :sorry:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    peya 3-4 wage enawa

    payakin wage enawa

    තෑන්ක්යූ මචාල. මම හිතුවේ කියපු වගේ දවස් ගානක් යයි කියල. මගේ පළවෙනි විත්ඩ්‍රෝවල් එක නිසාද දන්නෑ දවස් ගානක් යනව කිව්වේ. :D
     
    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    ehema tamay bn eke watenne. e unata godak welawata payak yanna kalin enawa. habay dawas 2 pahu wena ewath tiyenawa bn. baya wenna epa adama ey bn.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,415
    2,461
    113
    ඇල්ල
    මචාල, මම සල්ලි ටිකක් මගේ පේනියර් එකවුන්ට් එකට දැම්ම. දාල මම ලිංක් කරල තියෙන මගේ කොමර්ෂල් බෑන්ක් එකට විත්ඩ්‍රෝ කරා. එතනදි ආව දවස් 3-5ක් යනව කියල.

    මචංල ඔය කියනව වගේ මෙච්චර දවස් යනවද මචං? නැත්නම් දවසින් වගේවැටෙන වලොවක් නැද්ද?

    මට හදිස්සියක් බන්. :sorry:

    සම්පත් බැංකුවට විනාඩි 10න් එනවා. කොම් නම් දන්නේ නැ බන්.
    මුන් ගෙවන රේට් එක අඩුයි බන්. ලාස්ට් විත්ඩ්‍රෙවල් එකේදි මට 150 දිලා තිබුනේ.
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    මචාල, මම සල්ලි ටිකක් මගේ පේනියර් එකවුන්ට් එකට දැම්ම. දාල මම ලිංක් කරල තියෙන මගේ කොමර්ෂල් බෑන්ක් එකට විත්ඩ්‍රෝ කරා. එතනදි ආව දවස් 3-5ක් යනව කියල.

    මචංල ඔය කියනව වගේ මෙච්චර දවස් යනවද මචං? නැත්නම් දවසින් වගේවැටෙන වලොවක් නැද්ද?

    මට හදිස්සියක් බන්. :sorry:

    :rolleyes::rolleyes::rolleyes: ATM Withdrow කරනවට වඩා වාසිද Bank Withdrow ?