මචන්ලා මන් payoneer bank account එක ගිය සතියේ ඉරිදා PayPal account එකට link කරා .එත් එක්කම PayPal එකෙන් email එකක් අවා succesfully ලින්ක් කරා and account එක verify කරන්ඩ උන් 2 small Payments account එකට එව්වා කියල .එක බලල exact amount එක Paypal එකට enter කරන්ඩ කියල තිබ්බේ .එත් මචං තම Payoneer account එකට Payment එකක් ඇවිල්ල නැනේ
.එක එන්ඩ දවස් කියක් විතර යනවද ? දන්නා එකෙක් කියපන්කො මචං ,දන්නේ නැත්තම් බුම්ප් එකක්වත් දීපන්
HNB මගුල නැතුව PayPal money withdraw කරන්ඩ පුළුවන් උබල use කරපු වෙන ක්‍රමයකුත් තියෙනවනම් කියපන්කො
.එක එන්ඩ දවස් කියක් විතර යනවද ? දන්නා එකෙක් කියපන්කො මචං ,දන්නේ නැත්තම් බුම්ප් එකක්වත් දීපන්
HNB මගුල නැතුව PayPal money withdraw කරන්ඩ පුළුවන් උබල use කරපු වෙන ක්‍රමයකුත් තියෙනවනම් කියපන්කො

1st time giya days gaana nam hariyatama mathaka naha