මම PAYONEER account එකට UPWORK එකෙන් $32 ක් ට්‍රාන්ස්ෆර් කලා. අද උදේ තම account එකට සල්ලි ආවෙ. එත් balance $1.33. ඊ මෙහෙම උනේ? දන්න ය ඉන්නවනම් කියන්න . ලොකු උදව්වක්.