Paypal උදවුවක් ( please මේක බලන්න )

Dec 28, 2013
94
11
0
Paypal උදවුවක් ( please මේක බලන්න )

යාළුවනේ ,
මගේ ඩොලර් 450 කට කෙළවෙන්න යන්නේ .
මන් උබල කිවුව විදියට මැලේෂියන් විදියට පේ පෑල් අකවුන්ට් එකක් හැදුවා .
ඊට පස්සේ මන් එක කමර්ෂල් කාර්ඩ් එක ad කරලා වෙරිෆයි කරා .
වෙරිෆයි කරලා ඒකට මගේ ෆිවර් එකේ තිබුන සල්ලි ටික දැම්මා .
දාලා මන් එක කාඩ් එකට withdraw කරන්න දුන්නා .
මෙන්න විනාඩි 10 කට පස්සේ මේල් එකක් එනවා පේ පෑල් අකවුන්ට් එක බ්ලොක් කරා කියල .
දැන් එයාල

image.png

2.

image.png

මම දැන් මොකක්ද කරන්න ඕනේ ?
මම මේ සල්ලි හෙවුවේ ගොඩක් අමාරුවෙන් බං :(
 
Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,306
    798
    113
    Verified ✔
    කරන්න ඕනා දේ තමා උබ මට කෝල් කලාම මම කිවුවේ පන්ඩිත කමට කරගත්තනම් දැන් විද්වපන් බලපන් අහලා තියන එක

    (we neeed bit more information about money you recently recived or withdrew)

    දාපු ගමන්ම Withdrew කරන්න හොද නැති හන්ද තමා උබට කිවුවේ මොනාහරි පේමන්ට් එකක් කරලා Withdraw කරපන් කියලා
     
    Last edited:

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,306
    798
    113
    Verified ✔
    :( ai bn eka eka sonnayo kiyana ewa karanna yanne :( mama nam skrill

    උබ මටද සොන්න්යා කිවුවේ මමයි උට කිවුවේ කරන විදිය ඔන්න මම උට කිවුවේ හොදම දේ ඕක විකුණලා සල්ලි ගනින් කියලා ගානකට මට උ මගේ (පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal) ත්‍රෙඩ් එකෙන් උදවු ඉල්ලුවා ඒ වෙලාවෙයි මම උට කිවුවේ ඔය සල්ලි කට හරි විකුණලා සල්ලි ගනින් කියලා හොදම දේ එක කියලා උගේ තියන පණ්ඩිත කමට තමා ඕක කලේ මම කිවුවේ නැ උට සල්ලි ඔය විදියට ගන්න කියලා අහපන්කෝ උගෙන්ම මම මොනාද උට කිවුවේ කියලා ඔන්න මම කිවුවා උට සල්ලි ඔය විදියට ගන්නවනම් දාපු ගමන් ගන්න එපා මුලින් මොන්හරි පේමන්ට් එකක් කරලා ඉද්පන් කියලා
     
    Isonnaya

    Banned

    justin_bieber_naked_nude_fake_2010.jpg
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan oka hadagaththa aya elakiri eke innawa. godak aya dialog bill + passport + driving license yawala , thawa call karala aththa wistare kiyala thamai lift kara ganne. kohomath bayawenna epa salli ganna puluwan wei.

    eka paratama ohoma karanna epa kiyala onama kenek dannawa ban. 450k daala eka paaratama withdraw karanna giyaama ohoma wenawa.

    Paypal, Ebay accounts lamai hadanawa wage hadanna one. podda podda purudu karala, kiyaadeela thamai loku wada walata ganne ;)
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    :P fiveer card eka ganin eke fees paypal walata wada adui dan aluth fees
    මචන් ඔය fiverr කාඩ් එක ගත්තම අපිට මෙහේ ඕන atm එකකින් සල්ලි ගන්න පුලුවන්ද? මෙහේ foodcity අනම් මනං වල පේමන්ට් කරන්න පුලුවන්ද කෙලින්ම?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මචන් ඔය fiverr කාඩ් එක ගත්තම අපිට මෙහේ ඕන atm එකකින් සල්ලි ගන්න පුලුවන්ද? මෙහේ foodcity අනම් මනං වල පේමන්ට් කරන්න පුලුවන්ද කෙලින්ම?

    ow puluwan withdraw karanna nam 3.+$ ganak kapenawa
    foodcity wage ewata pay karanna fee ekak yanne naha free
     
    • Like
    Reactions: chaarr

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,306
    798
    113
    Verified ✔
    machan oka hadagaththa aya elakiri eke innawa. godak aya dialog bill + passport + driving license yawala , thawa call karala aththa wistare kiyala thamai lift kara ganne. kohomath bayawenna epa salli ganna puluwan wei.

    eka paratama ohoma karanna epa kiyala onama kenek dannawa ban. 450k daala eka paaratama withdraw karanna giyaama ohoma wenawa.

    Paypal, Ebay accounts lamai hadanawa wage hadanna one. podda podda purudu karala, kiyaadeela thamai loku wada walata ganne ;)

    උබ ඔය කියපු එක මම ඔය විදියටම උට කිවුවා බන් මට කෝල් කරපු වෙලේ
     
    Last edited:

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ow puluwan withdraw karanna nam 3.+$ ganak kapenawa
    foodcity wage ewata pay karanna fee ekak yanne naha free
    Thanks mcn:)
    සල්ලි ගන්නෙ නැතුව තිබුනොත් මාසිකව ගානක් කැපෙනවද මචන්?
     
    Last edited:

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,306
    798
    113
    Verified ✔
    ow puluwan withdraw karanna nam 3.+$ ganak kapenawa
    foodcity wage ewata pay karanna fee ekak yanne naha free

    ඔව් බන් පුළුවන් නම් සෙඩ් එකක වැඩ කරන කොල්ලෙක් අල්ල ගනින් මම කරන්නේ එක :P:P