Paypal උදවුවක් ( please මේක බලන්න )
යාළුවනේ ,
මගේ ඩොලර් 450 කට කෙළවෙන්න යන්නේ .
මන් උබල කිවුව විදියට මැලේෂියන් විදියට පේ පෑල් අකවුන්ට් එකක් හැදුවා .
ඊට පස්සේ මන් එක කමර්ෂල් කාර්ඩ් එක ad කරලා වෙරිෆයි කරා .
වෙරිෆයි කරලා ඒකට මගේ ෆිවර් එකේ තිබුන සල්ලි ටික දැම්මා .
දාලා මන් එක කාඩ් එකට withdraw කරන්න දුන්නා .
මෙන්න විනාඩි 10 කට පස්සේ මේල් එකක් එනවා පේ පෑල් අකවුන්ට් එක බ්ලොක් කරා කියල .
දැන් එයාල
2.
මම දැන් මොකක්ද කරන්න ඕනේ ?
මම මේ සල්ලි හෙවුවේ ගොඩක් අමාරුවෙන් බං

fiveer card eka ganin eke fees paypal walata wada adui dan aluth fees