122 wage thama rate eka yanne![]()

mona බිස්නස් ekada bn >??අහ්හ්...අපතයා...තාම බිස්නස් එක කරනවා වගේ නේ....![]()


122 ට නම් ගන්න හම්බ වෙන්නෙ නැ දෙයියො.. payoneer එකටත් 126.85ක් අද...

Nations Trust USD 400.00උඹ කීයක් Withdraw කරාද බං එකපාර? මොකක්ද බැංකුව?![]()
Nations Trust USD 400.00
ගෙදර යන් ගමන් ගත්තෙ කුරුනැගලින්.
![]()