ලංකාවෙ PayPal accounts වලට mass payouts accept කරන්න බෑ කියන්නෙ ඇත්තද? Eg: Freelancing site එකක payout option එක PayPal දුන්නොත් සල්ලි එන්නෙ නෑ කියනවනෙ. ඒ companies mass payouts කරන නිසා බැරිලු.. person to person payments විතරද පුලුවන්?