Paypal ලංකාවට Support නැද්ද?? එහෙනම් ලංකාවේ ඉදන් පිටරට &#3

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Paypal ලංකාවට Support නැද්ද?? එහෙනම් ලංකාවේ ඉදන් පිටරට &#3

    paypal_logo.gif


    හැමෝම දන්නවනේ මොකක්ද මේ Paypal කියන්නේ කියලා.. ඒත් Paypal 100% ක් ලංකාවට බලතල දීලා නැ. ඒ කියන්නේ අපිට පුලුවන් සල්ලි වෙන කාට හරි යවන්න විතරයි. අපිට වෙන කාගෙන්වත් සල්ලි අපේ අකවුන්ට් එකට ගෙන්න ගන්න බැ. එතකොට මෙන්න මෙහෙම කියනවා..

    Currently PayPal accounts in Sri Lanka are only able to send payments. This recipient is not eligible to receive funds.

    ඉතිං දැක්කානේ... හැබැයි පෙලක් රටවල් වලට 100% බලතල තියෙනවා, සල්ලි ගන්න පුලුවන්, යවන්න පුලුවන්, අපේ සල්ලි අපේ බැන්කුවට දාගන්නත් පුලුවන්...

    ඉතිං ගොඩක් අය අන්තර්ජාලය ඔස්සේ පොඩි පොඩි ජොබ් කට්ටවල් කරනවානේ.. ඒවා කරලා ගන්න සල්ලි ගන්න ඕන අපේ Paypal (බොහෝ විට) අකවුන්ට් එකට.. ඉතිං ඒ වගේ වේලාවල් වලට තමා අපිට යකා නගින්නේ.. ඉතිං අද මම කියන්නේ පිටරට විදිහට ලංකාවේ ඉඳන් අකවුන්ට් එකක් හදාගන්න හැටි..

    මුලින්ම ඔයාලා Paypal වල Sign Up පිටුවට යන්න.

    දැන් පහල පින්තුෙර් බලන්න

    i78mo.png


    ඕකේ අංක 1 කියන තැනින් මේ රටවල් වලින් එකක් තෝරලා දෙන්න ( US, Australia, Malaysia, New Zealand )

    ඊට පස්සේ අංක 2 කියන තැන තියෙන Premier කියන බොත්තම ඔබන්න

    දැන් ඔයාලට ඔයාලගේ විස්තර පුරවන්න එයි. ඒකට විස්තර දාලා රෙජිස්ටර් වෙන්න තමා තියෙන්නේ..

    හැබැයි කොස්සක් නේද? කොහෙන්ද අපිට US, Australia වල ලිපින, දුරකථන අංක??

    එකටත් පොඩි දෙයයි කරන්න තියෙන්නේ..


    Go To Site


    මේ වෙබ් අඩවියට ගිහිල්ලා, ඔයාට ඕන රට තෝරලා Generate Button එක ඔබන්න විතරයි. එතකොට ලිපින, දුරකථන අංක වගේ ගොඩක් ඒවා එයි.. ඒවා දිලා රෙජිස්ටර් වෙන්න....

    ඉතිං ඔයාලා මේ ත්‍රේඩ් එකට කැමතිනම් රෙප් දෙන්න. ප්‍රශ්නයක් ආවොත් කියන්න. දන්න විදිහට උදව් කරන්නම්
     
    • Like
    Reactions: dodangodarohan

    jayath89

    Member
    Dec 3, 2006
    192
    2
    0
    Piliyandala
    mchn, ganna salli ban wenen naha kiyala sureda meken?

    Mata danata account ekak tiyanawa ara LK widiyata hadapu, Awulak nathda tawa ekak haduwoth?
     

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    Mama USA account ekak haduwa.. verify keranne kohomada machan?? bank account ehema illanawane.. :s
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Limited Paypal

    machan, mage Paypal eka limit wela thienne 50+$ ekka me limit eka remove karagannath method ekak dannawanam kiyanna :) Thanks.
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    oita kalinuth ek ake tibila oya wage seen ekak kala ath hari giye nehe :(

    :nerd::no:

    mchn, ganna salli ban wenen naha kiyala sureda meken?

    Mata danata account ekak tiyanawa ara LK widiyata hadapu, Awulak nathda tawa ekak haduwoth?

    aulak ne :)

    Mama USA account ekak haduwa.. verify keranne kohomada machan?? bank account ehema illanawane.. :s

    mama ikkmanata aa gena thread 1kak dannam :)

    බොහොම ස්තුති මචන් මේ ගැන විස්තර කරාට

    welcome bro!! :yes:

    paypal accounts verify karagana oni nam mata kiyana

    mage laga VBA , VCC tiyenawa,,,,,,,,,

    machan, mage Paypal eka limit wela thienne 50+$ ekka me limit eka remove karagannath method ekak dannawanam kiyanna :) Thanks.

    mama aa genath theread 1kak danna balannam :)