Paypal ලංකාවට Support නැද්ද?? එහෙනම් ලංකාවේ ඉදන් පිටරට 
හැමෝම දන්නවනේ මොකක්ද මේ Paypal කියන්නේ කියලා.. ඒත් Paypal 100% ක් ලංකාවට බලතල දීලා නැ. ඒ කියන්නේ අපිට පුලුවන් සල්ලි වෙන කාට හරි යවන්න විතරයි. අපිට වෙන කාගෙන්වත් සල්ලි අපේ අකවුන්ට් එකට ගෙන්න ගන්න බැ. එතකොට මෙන්න මෙහෙම කියනවා..
Currently PayPal accounts in Sri Lanka are only able to send payments. This recipient is not eligible to receive funds.
ඉතිං දැක්කානේ... හැබැයි පෙලක් රටවල් වලට 100% බලතල තියෙනවා, සල්ලි ගන්න පුලුවන්, යවන්න පුලුවන්, අපේ සල්ලි අපේ බැන්කුවට දාගන්නත් පුලුවන්...
ඉතිං ගොඩක් අය අන්තර්ජාලය ඔස්සේ පොඩි පොඩි ජොබ් කට්ටවල් කරනවානේ.. ඒවා කරලා ගන්න සල්ලි ගන්න ඕන අපේ Paypal (බොහෝ විට) අකවුන්ට් එකට.. ඉතිං ඒ වගේ වේලාවල් වලට තමා අපිට යකා නගින්නේ.. ඉතිං අද මම කියන්නේ පිටරට විදිහට ලංකාවේ ඉඳන් අකවුන්ට් එකක් හදාගන්න හැටි..
මුලින්ම ඔයාලා Paypal වල Sign Up පිටුවට යන්න.
දැන් පහල පින්තුෙර් බලන්න
ඕකේ අංක 1 කියන තැනින් මේ රටවල් වලින් එකක් තෝරලා දෙන්න ( US, Australia, Malaysia, New Zealand )
ඊට පස්සේ අංක 2 කියන තැන තියෙන Premier කියන බොත්තම ඔබන්න
දැන් ඔයාලට ඔයාලගේ විස්තර පුරවන්න එයි. ඒකට විස්තර දාලා රෙජිස්ටර් වෙන්න තමා තියෙන්නේ..
හැබැයි කොස්සක් නේද? කොහෙන්ද අපිට US, Australia වල ලිපින, දුරකථන අංක??
එකටත් පොඩි දෙයයි කරන්න තියෙන්නේ..
Go To Site
මේ වෙබ් අඩවියට ගිහිල්ලා, ඔයාට ඕන රට තෝරලා Generate Button එක ඔබන්න විතරයි. එතකොට ලිපින, දුරකථන අංක වගේ ගොඩක් ඒවා එයි.. ඒවා දිලා රෙජිස්ටර් වෙන්න....
ඉතිං ඔයාලා මේ ත්රේඩ් එකට කැමතිනම් රෙප් දෙන්න. ප්රශ්නයක් ආවොත් කියන්න. දන්න විදිහට උදව් කරන්නම්

ehema wenne ne 