මට ඕකෙ ගොඩ්ක් ප්‍රස්න තියනව. BTC කියන්නෙ මුදලක්නෙ. මම රුපියල් ප්‍රින්ට් කලොත් ඒකෙ අගය වැටෙනව. ඒත් උඹල ඕම BTC මයින් කලාට ඒකෙ අගයට බලපෑමක් නැද්ද බං???
උඹ ඔය ප්‍රොසෙසිං පවර් එක කෝමද ගන්නෙ???
BTC කියන්නේ උපයන්න ලෙහෙසියට බැහැ. hardness එක නිසා රේට් එක ස්ටේබල් වෙනවා.
L3+ hardware තියනවා.

"fixed btc ganak tiyenawa totally mine karanna puluwan" (21million)