Paypal සමග USD සහ Bitcoin

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මචන්ලා උදවුක් ඕනේ...

    Paypal එක හරහා සල්ලි ගෙවලා Bitcoin ගන්න පුළුවන් විදිය මොකක්ද?? :confused::confused: හොඳ විශ්වාස දායක sites Bitcoins සල්ලි දීල ගන්න. :yes::yes::yes: ලොකු ලොකු Bitcoins ගන්න තාම සල්ලි නෑ.. :P:P පොඩි ගණන් වලින් අරගන්න.
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    බම්ප් මචන්.
    පේපෑල් වලින්නම් දන්නේ නෑ,
    http://cex.io/ එකෙන් ගන්න පුළුවන් කාර්ඩ් එකෙන්

    cex.io එකෙන් මචං minimum $62 නේ. එකයි බැලුවේ පොඩි ගණන් වලින් ගන්න තැනක්. :sorry::sorry::sorry:

    thank you මචං +++++!!
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    PayPal වලින් බිට් කොයින්ස් ලංකාවේ උන්ට දෙන්නේ නැහැ. දන්නවනේ අපේ අයියලාගේ හැටි.

    BITCOIN Local Exchange එකකින් ගනින්. හැබැයි පරිස්සමෙන්. ZoomLine වගේ උන් වැහි වැහැලා. අවධානම් සහගතයි.
     
    • Like
    Reactions: Sahitha

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    PayPal වලින් බිට් කොයින්ස් ලංකාවේ උන්ට දෙන්නේ නැහැ. දන්නවනේ අපේ අයියලාගේ හැටි.

    BITCOIN Local Exchange එකකින් ගනින්. හැබැයි පරිස්සමෙන්. ZoomLine වගේ උන් වැහි වැහැලා. අවධානම් සහගතයි.

    :yes::yes: හොරුන්ට අහු නොවී කරන එකක් පරිස්සමට ...
     
    • Like
    Reactions: Sahitha

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    image.png
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    PayPal වලින් බිට් කොයින්ස් ලංකාවේ උන්ට දෙන්නේ නැහැ. දන්නවනේ අපේ අයියලාගේ හැටි.

    BITCOIN Local Exchange එකකින් ගනින්. හැබැයි පරිස්සමෙන්. ZoomLine වගේ උන් වැහි වැහැලා. අවධානම් සහගතයි.

    කෙලින්ම ගන්න විදියක් නැති උනාට වටයක් ගිහින් ගන්න විදියක් තියනවා. එකේ charges වැඩි. එකයි වෙන ක්‍රමයක් බැලුවේ.

    කොහොම උනත් thank you++++!!!!
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    :yes::yes: හොරුන්ට අහු නොවී කරන එකක් පරිස්සමට ...

    ඔව් එක තමා දන්නා කියන විශ්වාස තැනක් බැලුවේ. හැමතැනම තිබුනට sure නැහැනේ.... :baffled::baffled::baffled::baffled:

    Thank You+++++!!!
     
    • Like
    Reactions: erozan

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    PayPal වලින් බිට් කොයින්ස් ලංකාවේ උන්ට දෙන්නේ නැහැ. දන්නවනේ අපේ අයියලාගේ හැටි.

    BITCOIN Local Exchange එකකින් ගනින්. හැබැයි පරිස්සමෙන්. ZoomLine වගේ උන් වැහි වැහැලා. අවධානම් සහගතයි.
    පරිස්සම් වෙන්න කියන්නෙ ඇයි? මම උබගේ අම්මට හිකුවද?
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    http://www.forum.myhub.lk එකෙන් අහල බලපන්.
    නැත්නම් ඒකෙ ඉන්නව ඩිල්ශාන් අබේ කියල පොරක්. ඌට pm කරපන්. පොර සීන් එකේ ඉන්න එකෙක්. ඌ ලෝකල් එකෙක් හොයල දෙයි ගන්න.
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    www.nicehash.com මම මයිනින් කරනවා.

    මට ඕකෙ ගොඩ්ක් ප්‍රස්න තියනව. BTC කියන්නෙ මුදලක්නෙ. මම රුපියල් ප්‍රින්ට් කලොත් ඒකෙ අගය වැටෙනව. ඒත් උඹල ඕම BTC මයින් කලාට ඒකෙ අගයට බලපෑමක් නැද්ද බං???

    උඹ ඔය ප්‍රොසෙසිං පවර් එක කෝමද ගන්නෙ???
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    https://www.virwox.com/
    meken puluwan paypal use karala btc ganna habai trade karanna one. $ to SSL (unge currency ekak) then SSL to BTC. market up down wena hatiyak balala trade karoth loss natuwa fee ekath cover karan exchange karaganna puluwan. site eka nam sure man sahena use karala tiyenawa
     
    • Like
    Reactions: Sahitha