Paypal සම්බන්ධයෙන් උදව්වක්

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඒ කියන්නෙ Transactions වෙලා තියෙන විදිය. ඒක එක රටාවකට තිබ්බම හරි. Disputes අරව මේව නැතුව Genuine product එකකට paypal use කරල බලන්න මලාට limit වෙන්නෙ නෑ. මගේ PP එක 2014 හැදුවෙ. අද වෙනකන් Limit වෙලා නෑ. තාම වැඩ. ඕනම ගානක් Receive & withdraw කරන්න පුළුවන්.

    Main Country එකයි, Nationality කියන එකයි වෙන වෙනම දෙන්න තියෙනව. Resident නෙමෙයි ඒ නම මතක නැති උනා.. එතන්ට එන්නෙ Nationality. Country කියන එක Philippines සහ Nationality එක Sri Lanka දෙන්න පුළුවන්.
    Dan Philippines vidiyta hadla thiyna eka change karan bari da machn?
    Eka dila thiyne Philippines fake address ekak
    Duna details okkoma balana vidiyak nadda
     
    • Like
    Reactions: Nadun26

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ela machan loku help ekk කරේ , එක්තරා Bank එකකින් කාඩ් එකක් ගත්තා ශාකාවේ එවුන් කාඩ් එකේ SMS Active කරන්නේ නෑ Card Center එකෙන් කිව්වා බැංකුවට ගිහින් උන්ට කියන්න කියලා Card Center එකට කතා කරන්න කියලා. වැඩේ කරන හැටි බැංකුවට කියලා දෙන්න. ඉතින් ගිහින් කිව්වා, බැංකුවේ එවුන් ඉන්නේ බැංකුවෙ එවුන්ගේ මතේ වැඩේ කරන්නනේ නැහැ Card Center එකේ එවුන්ට කරන්න දෙයක් නැහැලු බැංකුවේ එවුන් වැඩේ කරනේ නැතිනම්.......
    මම නං පේපෑල් එක හැදුවේ 2008 වගේ. හැටන්නැෂනල් සහ කොමර්ෂල් බැංකු කාඩ් ඇඩ් කරේ.

    කාඩ් ඇඩ්කරලා සතියක් විතර ගියා හරියට ඇක්ටිව් වෙන්න. පේපෑල් එකේ පින් නම්බර් එකක් එනව බැංකුවට. ඕකට දවස් කීපයක් යනවා. ඒක එහෙම එන්ටර් කරලා වෙරිෆයි කරගන්න ඕනි එකවුන්ට් එක.
     
    • Like
    Reactions: Nadun26

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    Dan Philippines vidiyta hadla thiyna eka change karan bari da machn?
    Eka dila thiyne Philippines fake address ekak
    Duna details okkoma balana vidiyak nadda

    දැන් වෙනස් කරන්න යන්න එපා. ඔය තියෙන විදියටම පාවිච්චි කරන්න. පොඩ්ඩක් හරි අවුලක් උන්ට දැනුනොත් උන් දෙනව ෂොට් එක.
     
    • Sad
    • Like
    Reactions: Nadun26 and dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Add අ bank or card කියලා page එකක්‌ තියෙනවා paypal account එකට log උනාම.. එතනින් details add කරන්න පුළුවන්..

    Payoneer උන් ඔහොම ආතල් දෙනවා බන් සැරින් සැරේට.. Reject කරන reason එක දාලා තිබුණේ නැද්ද?
    Thanks man balanm

    Canceled kiyla vitrai thibune , habai customer kiwa eyata awa mail eka thiba kiyla personal account ekakin payment karana ba kiyla
    it pase cank ekn trasnfer kara ekath fail una .

    Ekai paypal eken yawuwath arun reject karai da dane na

    දැන් වෙනස් කරන්න යන්න එපා. ඔය තියෙන විදියටම පාවිච්චි කරන්න. පොඩ්ඩක් හරි අවුලක් උන්ට දැනුනොත් උන් දෙනව ෂොට් එක.
    elzz. mata onea eka salli tika gana option ekak. local bank ekak add karalath na, card ekk nam dala thiyne
    payoneer thiynwa
    ------ Post added on May 14, 2023 at 7:07 PM
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    Payments karanna nam lankawe widiyata hadapan.
    මම කාඩ් එකක් Add කලා දැන් මේකට සල්ලි දාගන්නේ කොහොමද ? මම ගෙවන තැනට Paypal E-mail එක දුන්නාම නිකන් ම බැංකු Account එකේ තියෙන සල්ලි ඇදලා ගන්නවා ද Paypal එකෙන් එහෙමද වෙන්නේ ?

    Fee නැහැ බං හැබැයි Rates නම් අපිට පාඩුයි
    ඔව් $ 4.99 කපනවා නේද ? මම හොයා ගත්තා එක පට්ට පාඩුයි තමා
    ------ Post added on May 14, 2023 at 7:10 PM

    මම නං පේපෑල් එක හැදුවේ 2008 වගේ. හැටන්නැෂනල් සහ කොමර්ෂල් බැංකු කාඩ් ඇඩ් කරේ.

    කාඩ් ඇඩ්කරලා සතියක් විතර ගියා හරියට ඇක්ටිව් වෙන්න. පේපෑල් එකේ පින් නම්බර් එකක් එනව බැංකුවට. ඕකට දවස් කීපයක් යනවා. ඒක එහෙම එන්ටර් කරලා වෙරිෆයි කරගන්න ඕනි එකවුන්ට් එක.
    මම එහෙම කළා අද Online Banking තියෙනවා මගේ එකේ Pin එක තිබුණා
    ------ Post added on May 14, 2023 at 7:11 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    මම කාඩ් එකක් Add කලා දැන් මේකට සල්ලි දාගන්නේ කොහොමද ? මම ගෙවන තැනට Paypal E-mail එක දුන්නාම නිකන් ම බැංකු Account එකේ තියෙන සල්ලි ඇදලා ගන්නවා ද Paypal එකෙන් එහෙමද වෙන්නේ ?

    ඔව් $ 4.99 කපනවා නේද ? මම හොයා ගත්තා එක පට්ට පාඩුයි තමා
    ------ Post added on May 14, 2023 at 7:10 PM

    මම එහෙම කළා අද Online Banking තියෙනවා මගේ එකේ Pin එක තිබුණා
    ------ Post added on May 14, 2023 at 7:11 PM
    නැහැ බං කිසිම Fee එකක් කපා ගන්නේ නැහැ ගෙවන ඒවට
    මම ඊයේත් Payments කරා
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,189
    7,709
    113
    මම නං පේපෑල් එක හැදුවේ 2008 වගේ. හැටන්නැෂනල් සහ කොමර්ෂල් බැංකු කාඩ් ඇඩ් කරේ.

    කාඩ් ඇඩ්කරලා සතියක් විතර ගියා හරියට ඇක්ටිව් වෙන්න. පේපෑල් එකේ පින් නම්බර් එකක් එනව බැංකුවට. ඕකට දවස් කීපයක් යනවා. ඒක එහෙම එන්ටර් කරලා වෙරිෆයි කරගන්න ඕනි එකවුන්ට් එක.
    aluth HNB card eka paypal add kala. Dan ech kal yanne ne. e welema active wenawa. PP code eka balagan puluwan online banking walin baladdi transaction description/remark ekata add karala pp eken ewanne.
    salli kepuna kiyala ena SMS notification eketh tiyenwada koheda..PP CODE eka

    1684074343908.png

    මම කාඩ් එකක් Add කලා දැන් මේකට සල්ලි දාගන්නේ කොහොමද ? මම ගෙවන තැනට Paypal E-mail එක දුන්නාම නිකන් ම බැංකු Account එකේ තියෙන සල්ලි ඇදලා ගන්නවා ද Paypal එකෙන් එහෙමද වෙන්නේ ?
    paypal ekata load karala tiyaganna be. e welawata paypal to paypal card eken aran send karanne. paypal eke conversion fee eka tikak wedi.. e nisa aliexpress.alibaba wage ewata USD payment karana rate ekata wada wedi rate ekakin kepenne. ( conversion eka paypal nethuwa card issuer option eka select kalama me issue eka hadagan puluwan)

    business transaction waladi fees neha.. sellergen thama fees/commission ganne.

    Site eka direct card payments accpet karanw nam.. Frimi virtual card eken pay karana eka waasi.
    ------ Post added on May 14, 2023 at 8:01 PM
     
    Last edited:
    • Like
    Reactions: Punchi Ogawa

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    aluth HNB card eka paypal add kala. Dan ech kal yanne ne. e welema active wenawa. PP code eka balagan puluwan online banking walin baladdi transaction description/remark ekata add karala pp eken ewanne.
    salli kepuna kiyala ena SMS notification eketh tiyenwada koheda..PP CODE eka

    View attachment 205033

    දැන් එහෙනං අලුතින් වෙනස් වෙන්න ඇති ඇඩ් කරන විදිය. මම මේක හදල තියෙන්නේ දැන් අවුරුදු 15 කට විතර කලින්නේ.

    දැන් නං යුස් වෙන්නෙත් නැහැ පේපෑල් එක.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    මම කාඩ් එකක් Add කලා දැන් මේකට සල්ලි දාගන්නේ කොහොමද ? මම ගෙවන තැනට Paypal E-mail එක දුන්නාම නිකන් ම බැංකු Account එකේ තියෙන සල්ලි ඇදලා ගන්නවා ද Paypal එකෙන් එහෙමද වෙන්නේ ?

    PayPal කියන්නෙ වොලට් එකක් නෙමෙයි අනික් එව්ව වගේ. Recharge කරල පුරවන්න බෑ. කාඩ් එක ඇඩ් කරල තියන්න. අදාල තැනට ගෙවීම කරද්දි Automatically card එකෙන් Funds deduct වෙලා අදාල ගෙවීම කෙරෙනව. මතක ඇතුව ගෙවීම් කරනකොට PayPal එකට බාර දෙන්න එපා Exchange Conversation එක. එතකොට වැඩියෙන් කැපෙනව. බැංකුවට බාර දෙන්න ඒ වැඩේ. (Pay කරන තැනට ආවම Select කරන්න එනව)
     
    • Like
    • Love
    Reactions: shenat and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    PayPal කියන්නෙ වොලට් එකක් නෙමෙයි අනික් එව්ව වගේ. Recharge කරල පුරවන්න බෑ. කාඩ් එක ඇඩ් කරල තියන්න. අදාල තැනට ගෙවීම කරද්දි Automatically card එකෙන් Funds deduct වෙලා අදාල ගෙවීම කෙරෙනව. මතක ඇතුව ගෙවීම් කරනකොට PayPal එකට බාර දෙන්න එපා Exchange Conversation එක. එතකොට වැඩියෙන් කැපෙනව. බැංකුවට බාර දෙන්න ඒ වැඩේ. (Pay කරන තැනට ආවම Select කරන්න එනව)
    thank you machan
     
    • Like
    Reactions: sajith.xp.pk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කියන්නෙ Transactions වෙලා තියෙන විදිය. ඒක එක රටාවකට තිබ්බම හරි. Disputes අරව මේව නැතුව Genuine product එකකට paypal use කරල බලන්න මලාට limit වෙන්නෙ නෑ. මගේ PP එක 2014 හැදුවෙ. අද වෙනකන් Limit වෙලා නෑ. තාම වැඩ. ඕනම ගානක් Receive & withdraw කරන්න පුළුවන්.

    Main Country එකයි, Nationality කියන එකයි වෙන වෙනම දෙන්න තියෙනව. Resident නෙමෙයි ඒ නම මතක නැති උනා.. එතන්ට එන්නෙ Nationality. Country කියන එක Philippines සහ Nationality එක Sri Lanka දෙන්න පුළුවන්.

    Ai machan okata philippines ma denna Ona? Ai wena ratak deela nationality widiyata lankawa denna bari?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    Ai machan okata philippines ma denna Ona? Ai wena ratak deela nationality widiyata lankawa denna bari?

    ඒකට එක එක හේතු ඇති. මම ඒක නම් හරියට කියන්න දන්නෙ නෑ. උදාහරණයක් විදියට USA විදියට හැදුවොත් USA Tax වලට අහු වෙනව. Australia ත් එහෙමයි
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    ඒකට එක එක හේතු ඇති. මම ඒක නම් හරියට කියන්න දන්නෙ නෑ. උදාහරණයක් විදියට USA විදියට හැදුවොත් USA Tax වලට අහු වෙනව. Australia ත් එහෙමයි

    ඒක හරි.
    මං අහන්නෙ මචන් තව Asian රටවල්, African රටවල්, Middle East, Latin American රටවල් තියෙද්දි philippines ම තොිරගන්න විශේෂ හේතුවක් තියෙනවද?
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    වෙන රටකට හැදුව එකක් නෑ බන්. වෙන රටකට හදලා ලංකාවේ ID, Bank Statements දීලා verify කරන්න පුළුවන් ද කියපන්කො.
    account ekata log wela balpan country eka dala athi
     
    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    ඒක හරි.
    මං අහන්නෙ මචන් තව Asian රටවල්, African රටවල්, Middle East, Latin American රටවල් තියෙද්දි philippines ම තොිරගන්න විශේෂ හේතුවක් තියෙනවද?
    සිරාවටම ඇයි ඒ.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    සිරාවටම ඇයි ඒ.

    කවුරුවත් මේකට උත්තරයක් දුන්නෙ නෑ මචන්. ඒ කියන්නෙ කාටවත් idea එකක් නැද්ද කොහෙද. අර දේවාලෙ පූසා ගැටගහපු සීන් එක වගේ එකක්ද කොහෙද. කවුරුත් කරන නිසා කරනව. 😁😁
     
    • Sad
    Reactions: airazor

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    කවුරුවත් මේකට උත්තරයක් දුන්නෙ නෑ මචන්. ඒ කියන්නෙ කාටවත් idea එකක් නැද්ද කොහෙද. අර දේවාලෙ පූසා ගැටගහපු සීන් එක වගේ එකක්ද කොහෙද. කවුරුත් කරන නිසා කරනව. 😁😁

    Yes. කිසිම Idea එකක් නෑ ඇයි පිලිපීන් ම තෝරගන්නෙ කියල මට නම්.. එතනින් එහාට ටික දන්නව. ඒත් ඇයි පිලිපීන්ම. ඒක දන්නෙ නෑ. :lol:
     
    • Haha
    • Like
    Reactions: shenat and airazor