- PayPal සල්ලි ඉන්වෙස්ට් කරලා ලාභ ගමුද? -

Oct 3, 2008
1,723
437
0
vSiIzKizTgycRTo8jKxwNA.png

http://allhyipdata.com/hyip/super-market.biz

මචන් උඹ ඔය දාපු සයිට් එක්ත් දාලා තියෙනවා මුන් පේපල් ඩිපොසිට් දෙනවා කියලා
අනික එහෙම දෙන්නෙ නැති වෙලාවට මට කියලා වැඩක් නැහැ
සයිට් ඇඩ්මීන් අහන්න ඊයේ දුන්නා මොකෝ අද නැත්තෙ කියලා

ow , a site eke paypal support kiyala pennana ekama website eka nisa mama reg wela baluwe , reg wunata deposit denne naa paypal walin. onanam mama screenshot ekak dannam. mata wadak naa ban website eke admin gen ahanna , mama hype wala invest karanne naane. mama kiwwe thread eke paypal support kiyala thiyana nisa.
 

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම පැය 24ම මේකේ ඔන්ලයින් ඉන්න මටත් උඹ වගේ ජොබ් එකක් නැහැ කියලා හිතුවද? :lol:

    uba ube thread ekata 5 start rating dagattada :lol::lol::lol:
     
    Oct 3, 2008
    1,723
    437
    0

    :yes::yes: zoomline කියන්නෙ පල් හොරෙක් අමු බූරුවෙක්...ඔය සයිට් වල ඇඩ්‍රස් එක තියෙන්නෙ පැනමාවට....කොහොමද ආතල් එක....

    Hype website 90% k withara panama wala reg wela thiyenne , mama hithanne a rate neethi aduy wage me wage dewal walata.

    hype karanawanam awadanama aran karanna ona , mona welawe website eke admin salli aran maru weyda kiyala kiyanna baa.
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ow , a site eke paypal support kiyala pennana ekama website eka nisa mama reg wela baluwe , reg wunata deposit denne naa paypal walin. onanam mama screenshot ekak dannam. mata wadak naa ban website eke admin gen ahanna , mama hype wala invest karanne naane. mama kiwwe thread eke paypal support kiyala thiyana nisa.
    ත්‍රේඩ් එක දාන වෙලාවෙ පේපල් සපෝර්ට් කලා මචන් ඔය හැම සයිට් එකම
    ඕනම ඉන්වෙස්ට් එකක රිස්ක් එකක් තියෙනවා තමා, එක තමන් පරිස්සමෙන් කරන්න ඕන
    මම මේ සයිට් දැම්මා කියලා, ඔය සයිට් හෙට වැහුවත් මට කරන්න දෙයක් නැහැ
    මොකද මට ඉන්වෙස්ට් කරන්න සයිට් පෙන්නන පුළුවන් උනාට මට අනාගතය දකින්න බැහැ නෙ
    කලින් ත්‍රේඩ් එකේ මම රීෆන්ඩ් දෙන්නම් කිව්වෙ මම වගකීම අරන්, ඒත් ඩිරෙක්ට් ගෙව්වම වගකීමත් තමන්ටම තමා
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    uba ube thread ekata 5 start rating dagattada :lol::lol::lol:
    උබ දාලා මම දැම්මා කියපන් පොන්නයා
    මම දැම්මා කියලා ඔප්පු කලොත් මම එළකිරියෙන් යනවා :lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    after all this i feel pity for you, really
    you are recovering from huge blow.
    now people don't care for you and they know you are just acting as a policeman.etc

    instead of giving up you are now willingly burying yourself in mud.
    So why you still following me around ponz?
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උබ දාලා මම දැම්මා කියපන් පොන්නයා
    මම දැම්මා කියලා ඔප්පු කලොත් මම එළකිරියෙන් යනවා :lol:

    epa epa yanna epa giyoth ubata kanna netuwa merei, man demma 1 star den balahan rating wenas wela :lol:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ත්‍රේඩ් එක දාන වෙලාවෙ පේපල් සපෝර්ට් කලා මචන් ඔය හැම සයිට් එකම
    ඕනම ඉන්වෙස්ට් එකක රිස්ක් එකක් තියෙනවා තමා, එක තමන් පරිස්සමෙන් කරන්න ඕන
    මම මේ සයිට් දැම්මා කියලා, ඔය සයිට් හෙට වැහුවත් මට කරන්න දෙයක් නැහැ
    මොකද මට ඉන්වෙස්ට් කරන්න සයිට් පෙන්නන පුළුවන් උනාට මට අනාගතය දකින්න බැහැ නෙ
    කලින් ත්‍රේඩ් එකේ මම රීෆන්ඩ් දෙන්නම් කිව්වෙ මම වගකීම අරන්, ඒත් ඩිරෙක්ට් ගෙව්වම වගකීමත් තමන්ටම තමා

    mama me comment eke uda comment eketh kiwwe ekay , Hype karanawanam awadanamak aragena karanna ona kiyana eka. Bank eke fixed deposit damma wage nemey Hype website walin ena poliya , awadanama godak wadiy. eaka mata kiyanna ona wune uda comment wala.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    =Red_frame is offline
    Senior Member
    Send Message User Lists
    Last Activity: 09-13-2017 12:20 AM
    හොටෙල් අධිපති කෝටිපති මැර ව්‍යාපාරිකයාගෙන් දිනයක් ඉල්ලුවම වෙන දේ :lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    mama me comment eke uda comment eketh kiwwe ekay , Hype karanawanam awadanamak aragena karanna ona kiyana eka. Bank eke fixed deposit damma wage nemey Hype website walin ena poliya , awadanama godak wadiy. eaka mata kiyanna ona wune uda comment wala.
    මේවට සල්ලි දැම්මට මට කොමිස් එකක් යන්නෙ නැහැ කියලා අඩුම ගානෙ උබවත් පිළි ගන්නවා නෙ?
    ඉන්වෙස්ට් කරනවා කියන්නෙ රිස්ක් එකක් තමා මචන් කොහොම බැලුවත්
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ත්‍රේඩ් එක දාන වෙලාවෙ පේපල් සපෝර්ට් කලා මචන් ඔය හැම සයිට් එකම
    ඕනම ඉන්වෙස්ට් එකක රිස්ක් එකක් තියෙනවා තමා, එක තමන් පරිස්සමෙන් කරන්න ඕන
    මම මේ සයිට් දැම්මා කියලා, ඔය සයිට් හෙට වැහුවත් මට කරන්න දෙයක් නැහැ
    මොකද මට ඉන්වෙස්ට් කරන්න සයිට් පෙන්නන පුළුවන් උනාට මට අනාගතය දකින්න බැහැ නෙ
    කලින් ත්‍රේඩ් එකේ මම රීෆන්ඩ් දෙන්නම් කිව්වෙ මම වගකීම අරන්, ඒත් ඩිරෙක්ට් ගෙව්වම වගකීමත් තමන්ටම තමා

    uba kohomda danne uba e site walata deposit karala tiyanawada ponnayo oita kalin
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔන්ලයින් සල්ලි ඉන්වෙස්ට් කරලා කිසිම වැඩක් නොකර නිකම්ම ඉන්න තිබ්බා නම් කොහොමද?
    කිසිම කෙනෙක් යටතේ වැඩ කරන්න ඕනත් නැහැ.... අර ප්‍රොජෙක්ට් කරන්න මේ ටාර්ගට් කවර් කරන්න කිසිම ප්‍රෙෂර් එකකින් ඉන්න ඕනත් නැහැ.
    තමන්ට පොලිය අරන් සැනසිල්ලේ ඉන්නයි තියෙන්නෙ.
    ඔන්ලයින් ඉන්වෙස්ට් සයිට් 99%ක්ම පේපල් වලින් සල්ලි බාර ගන්නෙ නැහැ,

    හේතුව තමා පොලිය නොගෙවා හිටියොත් අපි රීෆන්ඩ් ගන්න බව එයාලා හොඳටම දන්න නිසා.
    හැබැයි 1% සයිට් වල පේපල් බාර ගන්නවා. මම අද කියන්න යන්නේ පේපල් වලින් ඉන්වෙස්ට් කරලා කරන්න පුළුවන් කොම්පැනි ගැන.


    First videos then talk.
     
    • Like
    Reactions: a2mdb

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ත්‍රේඩ් එක දාන වෙලාවෙ පේපල් සපෝර්ට් කලා මචන් ඔය හැම සයිට් එකම

    මූ බැලුවට පස්සෙ පැනමා මහා අයෝජකයො,හොරා වගේ පේපැල් අයින් කරල...:lol::lol: