- PayPal සල්ලි ඉන්වෙස්ට් කරලා ලාභ ගමුද? -

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් මචන් හැම ඉන්වෙස්ට් එකක්ම රිස්ක් එකක් :)

    but not if u invest with zoomline :lol::lol::lol:

    okane uba kyna hadanne, mechchara risk tyna business ekak uba anith minissunge sallith aran no risk kyla karanna hadanne ane yako wanna be scam artist kenek tama mu, ,
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ow machan :)
    ඒක නිසා රිස්ක් එක ගන්න බැරි නම් ඉන්වෙස්ට් නොකරන එක තමා හොඳ
    වෙනස් බිස්නස් එකක් උනත් කරන්න හොඳ නැහැ හැම ඒකෙම රිස්ක් එකක් තියෙනවා :)
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඒක නිසා රිස්ක් එක ගන්න බැරි නම් ඉන්වෙස්ට් නොකරන එක තමා හොඳ
    වෙනස් බිස්නස් එකක් උනත් කරන්න හොඳ නැහැ හැම ඒකෙම රිස්ක් එකක් තියෙනවා :)

    but paypal walin gewwoth no risk right? refund 100% guaranteed neh? :lol::lol::lol::lol:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    4lOK7Up.png


    mewa okkoma HYIP sites mchn.
    site ekath thama 43 days vitharai.
    Wayback Machine eka use karala balapan kalin site eke hati :no:
    risk eka gana itim kiyanna one nane :rolleyes:

    mewanam boru details bn. total investments 2 million dollars wenna widiyak naha. loke mechchara harak innawada.:dull::dull:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    :lol::lol: thread 3i, dawas 5i, thousands replies,

    3000 ewa zero :rofl::rofl:

    minissu fail wela ati but me fail ekanam epic :lol:
    කොමෙන්ට් 250ක් දාලා ප්ලෑන් ගහලා, තැන් කියලා අන්තිමට උඹ ආවද?
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    mewanam boru details bn. total investments 2 million dollars wenna widiyak naha. loke mechchara harak innawada.:dull::dull:
    ෆොරෙක්ස් කරන උන් බලපන් කෝ
    $100 දාලා කෙලෝගෙන සද්ද නැතුව ඉන්න උන් ඕන තරම් :lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කොමෙන්ට් 250ක් දාලා ප්ලෑන් ගහලා, තැන් කියලා අන්තිමට උඹ ආවද?

    uba balu una ube hora business ekata kela una den uba aye kawawat gannet nelu we won u lost :lol:


    ෆොරෙක්ස් කරන උන් බලපන් කෝ
    $100 දාලා කෙලෝගෙන සද්ද නැතුව ඉන්න උන් ඕන තරම් :lol:

    ubat hituwe ubata salli dala kelogena meke un sadda netuwa idi kylada :rofl:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    uba balu una ube hora business ekata kela una den uba aye kawawat gannet nelu we won u lost :lol: ubat hituwe ubata salli dala kelogena meke un sadda netuwa idi kylada :rofl:
    මට ඕන නම් ගන්නවා... මට ඕන නම් ගන්නෙ නැහැ
    මගේ වැඩ මම බලා ගන්නම්
    උඹ පුක දීලා පෝස්ට් 1000ක් දැම්මත් උඹ ගැන කට්ටිය දැන ගෙන ඉවරයි
    ආයෙ වෙන ත්‍රේඩ් එකක පොර ටෝක් දීලා බලපන් වෙන දේ :lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මට ඕන නම් ගන්නවා... මට ඕන නම් ගන්නෙ නැහැ
    මගේ වැඩ මම බලා ගන්නම්
    උඹ පුක දීලා පෝස්ට් 1000ක් දැම්මත් උඹ ගැන කට්ටිය දැන ගෙන ඉවරයි
    ආයෙ වෙන ත්‍රේඩ් එකක පොර ටෝක් දීලා බලපන් වෙන දේ :lol:

    ekiyanne mata kawrut 3000 ewa denne neti weida :lol::lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    https://www.scamadviser.com/

    okata gihin site wala thathwe balapan mulin. :angry:

    mun paypal ganne Friends and family option eken hari wena mokak hari refund ganna bari kramekin wennati.
    me site dawas 200k wt duwanne na. :angry:

    බිස්නස් වලට ඒ ඔප්ෂන් එකෙන් සල්ලි ගෙවෙන විදිහට කාට් හදන්න බැහැ මචන්
    අනික අර උබ දුන්න සයිට් එකේ දාලා තියෙන්නෙ සයිට් එක මධ්‍යස්තයි කියලා මිසක් ස්කෑම් කියලා නෙමේ :)
    S3KC3PGnRKynBnqv-YymqA.png

    https://www.scamadviser.com/check-website/super-market.biz
     
    • Like
    Reactions: Nunnet