paypal හදන්න හොදම විදිහ

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    paypal හදන්න හොදම විදිහ

    දැන් ලිමිට් වෙන එක වැඩියි කියනවනේ

    මම මේ වෙනකම් ලංකාවේ විදිහට හදපු paypal එකක් use කරේ දැන් මට අලුත් එකක් හදාගන්න ඕනේමුදල් ලබාගන්න මේ සදහා හොදම ක්‍රමය මොකක්ද