Paypal Account USA / මැලේයාසියන්
මම පේපැල් USA එකවුන්ට් එකක් හදා ගත්තා(usa address,phone,name) 500$ යවපු නිසා ලිමිටෙඩ් උනා තව එකවුන්ට් එකේ 30$ වගේ හිරවෙලා
තියනවා Payoneer Card එකන් මට එක වෙරිෆ්යි කරගන්න පුළුන්ද?us bank account එකෙක් නිසා?ලිමිඩ් උන නිසා තව එකෙක් හැදුවා එක Paypal Limited Account Access උනා usa එකට social security numbers ඉල්ලයිද ?? ඒ වුන්ට මැලේයාසියන් paypal account එකෙයි USA PP account එකේයි වෙනස මොකද්ද ? මැලේයාසියන් එකක් හැදුවොත් Payoneer Card එකන් මට එක වෙරිෆ්යි කරගන්න පුළුන්ද??? 

akila12345
උම්මා ......ඇද්ද්රෙස් එකම දන්නේ කොහොද මම පොස්ට් එකෙක් දැක්ක එත් දන් හොයා ගන්න බෑ