Paypal Account USA / මැලේයාසියන්

johnlokka

Member
Nov 26, 2012
30
0
0
තුම්පනේ
Paypal Account USA / මැලේයාසියන්

මම පේපැල් USA එකවුන්ට් එකක් හදා ගත්තා(usa address,phone,name) 500$ යවපු නිසා ලිමිටෙඩ් උනා තව එකවුන්ට් එකේ 30$ වගේ හිරවෙලා :dull: තියනවා Payoneer Card එකන් මට එක වෙරිෆ්යි කරගන්න පුළුන්ද?us bank account එකෙක් නිසා?ලිමිඩ් උන නිසා තව එකෙක් හැදුවා එක Paypal Limited Account Access උනා usa එකට social security numbers ඉල්ලයිද ?? ඒ වුන්ට මැලේයාසියන් paypal account එකෙයි USA PP account එකේයි වෙනස මොකද්ද ? මැලේයාසියන් එකක් හැදුවොත් Payoneer Card එකන් මට එක වෙරිෆ්යි කරගන්න පුළුන්ද??? :P
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    USA paypal එකක් ලිමිට් උනොත් උබට කොහොමද ඇඩ්රස් ප්රුෆ් පෙන්නන්නේ ? SSN එකත් ඉල්ලයි. බොරු ඇඩ්රස් දාන්න බෑ. අනිත් එක උබ අකවුන්ට් එක හදපු එකේ ඉදන් IP උන්ගේ රෙකොර්ඩ් වෙනවා. ඒ නිසා වැඩි දවසක් කරගෙන යන්න බෑ ඕක. මැලේසියන් එකේ නම් මොනවහරි කරල ගොඩ දාගන්න පුළුවන්. ආසියාවේ නිසා.

    payneer එකෙන් වෙරිෆයි කරන්න පුලුවන්ද කියල නම් දන්නේ නෑ.

    තුම්පනේ උබට මොන පේpal ද
     

    johnlokka

    Member
    Nov 26, 2012
    30
    0
    0
    තුම්පනේ
    මැලේසියන් එකෙක් හැදුවොත් වෙරිෆයි කරගන්නේ කොහොමද අපේ ක්‍රෙඩිට් කාර්ඩ්(ලංකාවේ ඒවා) දාන්න පුලුවන්ද ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    මැලේසියන් එකෙක් හැදුවොත් වෙරිෆයි කරගන්නේ කොහොමද අපේ ක්‍රෙඩිට් කාර්ඩ්(ලංකාවේ ඒවා) දාන්න පුලුවන්ද ?

    පුලුවන් :cool:
     

    johnlokka

    Member
    Nov 26, 2012
    30
    0
    0
    තුම්පනේ
    තැන්කු වේවා :love: උම්මා ......ඇද්ද්රෙස් එකම දන්නේ කොහොද මම පොස්ට් එකෙක් දැක්ක එත් දන් හොයා ගන්න බෑ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    payoneer US Payment Service එකේ බැන්ක් account එකක් paypal එකේ link කලාට පස්සෙ එක ලිමිට් උනොත්, sorry තමයි payoneer account එකටත්. ආයෙ ඒ බැන්ක් detail වෙන අලුත් paypal එකක use කරන්න බැ.. සදාකල් paypal, payoneer දෙකම ලොස්ට් තමා verify කරනකන්.
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Verified using Payoneer.

    2QpnUDp.jpg
     

    johnlokka

    Member
    Nov 26, 2012
    30
    0
    0
    තුම්පනේ
    payoneer US Payment Service එකේ බැන්ක් account එකක් paypal එකේ link කලාට පස්සෙ එක ලිමිට් උනොත්, sorry තමයි payoneer account එකටත්. ආයෙ ඒ බැන්ක් detail වෙන අලුත් paypal එකක use කරන්න බැ.. සදාකල් paypal, payoneer දෙකම ලොස්ට් තමා verify කරනකන්.

    එක ATM කර්ඩ් එකෙක් එනවා නේ,payoneer බෙර ගන්න පුළුන් මයේ 10,000 කෙළ වීගෙන එන්නේ 4000 හිර උනා අනිත් ටිකෙන් බඩු ගත්තා ඒවා ආවේ නැත්නම් මොන දෙයන්ට කියනන්ද
    මේ HNB එකෙක් දාන එකද හොද payoneer එකෙක් දාන්න එකද හොද ?අලුත් මලය ආසියාවේ එකවුන්ට් එකක් හදන්න ඕනේ
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    yep bank eka wagema card ekenuth verify karanna puluwan. but card eke $2k wath aduma thiyenna oone.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    machan Malaysian paypal ekak Sri lanka address dala thiyena payneer card ekakin verify karanna puluwan da ?
    පුලුවන්.. සාමන්ය HNB එක වගේම තමා.. ඒත් එක තෙරුමක් නැති වැඩක්නෙ බන්.. payoneer card එක master card එකක්.. ඒකට direct paypal withdraw කරන්න බැනෙ.. අනිවර්යෙන් US Payment System එක ඔනානෙ money receive කරන්න.. ඉතින් කෙලින්ම එකෙන්ම verify කලාම වැඩේ ඉවරනෙ..
     

    johnlokka

    Member
    Nov 26, 2012
    30
    0
    0
    තුම්පනේ
    පුලුවන්.. සාමන්ය HNB එක වගේම තමා.. ඒත් එක තෙරුමක් නැති වැඩක්නෙ බන්.. payoneer card එක master card එකක්.. ඒකට direct paypal withdraw කරන්න බැනෙ.. අනිවර්යෙන් US Payment System එක ඔනානෙ money receive කරන්න.. ඉතින් කෙලින්ම එකෙන්ම verify කලාම වැඩේ ඉවරනෙ..

    HNB එකද හොද payoneer එකද ???
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    HNB එකද හොද payoneer එකද ???
    payoneer එක sure ඉක්මනට එනවා හැබැයි පාඩුයි.. මේ දවස් වල USD-LKR 122 ගනන් යන්නෙ.. HNB ලාබයි.. Rs.126ක් විතර දෙනවා.. හැබැයි.. සල්ලි ගන්න ප්‍රශ්න දාහක් අහනවා.. අනිවා දවස් 7ක් 10ක් යනවා.. බැරි උනොත් රෙනීටා නොනට කතා කරන්න ඔනා හැමදාම..
     

    johnlokka

    Member
    Nov 26, 2012
    30
    0
    0
    තුම්පනේ
    payoneer එක sure ඉක්මනට එනවා හැබැයි පාඩුයි.. මේ දවස් වල USD-LKR 122 ගනන් යන්නෙ.. HNB ලාබයි.. Rs.126ක් විතර දෙනවා.. හැබැයි.. සල්ලි ගන්න ප්‍රශ්න දාහක් අහනවා.. අනිවා දවස් 7ක් 10ක් යනවා.. බැරි උනොත් රෙනීටා නොනට කතා කරන්න ඔනා හැමදාම..

    උබේ පෙපැල් එක මලයඅසියවේද ?මම payoneer එකෙක් අරගෙන වෙරිෆ්යි කරන්න කර්ඩ් එකේ සල්ලි තියන්නේ ඕනෙද?තියන්න ඕනේ නම් කොහොද ඒවා කාර්ඩ් එකට යවන්නේ?රුපියල් 4 නේ (122LKR) කාඩ් එකෙට ෆි එක කොහොමද?මුලින් කියක් ගෙවන්න ඕනෙද?;)
     

    namal_akash

    Active member
  • Nov 19, 2008
    393
    112
    43
    Kadawatha
    machanla mage Pay Pal thiyenne Qatar Address walata. eka Payoneer Bank Account eka add karala thiyene. e wagema Qatar wala Visa Debit Card ekakin thamai verify kale. Mata danaganna one mama aluthin Malasian Pay Pal Account ekak haduwoth mata Dan thiyena Payoneer bank account eka add karanna puluwanda kiyala.

    kawuru hari danna kenek kiyapallako

    Thanks
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පයොනියර් බෑන්ක් අකවුන් එක දාලා , ලිමිට් වෙච්ච සල්ලි ගන්න පුලුවන් , ඊලගට පයොනියර් එකට මේල් එකක් දාපන් , මම ලිමිට් වෙච්ච පේපෑල් සල්ලි වගයක් ගත්තා දැන් මට බෑන්ක් අකවුන්ට් එක පාවිච්චි කරන්න බෑ, ඒක නිසා අලුත් බෑන්ක් අකවුන්ට් එකක් , තියෙන කාඩ් එකටම හරියන්න දෙන්න කියලා , උන් දෙයි අලුත් එකක් , මම එහෙම ගත්තා, ඒත් 30 වැඩක් නෑ බන් , මන් ගත්තේ ලිමිට් වෙච්ච 175 වගේ