Paypal BIG Help

amila_perera

Member
Oct 12, 2011
881
75
0
මචන්ලා, මට පොඩි online ජොබක් සෙට් වීගෙන වගේ යන්නේ:D එහෙම වුනොත්, මගේ Malaysian Paypal එකට එන සල්ලි දිගටම withdraw කරගන්න පුලුවන් වෙයිද ? මොකද මම අහල තියෙනව Paypal ip address එක track කරනව කියල. :shocked: දන්න කෙනෙක් පොඩි help එකක් දෙන්න. ලොකු උදව්වක් මචන්ලා. :D
 
bump.gif
 

amila_perera

Member
Oct 12, 2011
881
75
0
Aulak wena ekak na machan. mokakda job eka?
මචන් මට Fiverr.com එකෙන් Buyer කෙනෙක්ව set වුනා Graphics වැඩ වගයක් කරගන්න, mans කියනව හොදට වැඩ ටික complete කලොත් මිනිහට දිගටම order කරන්න පුලුවන්ලු :D
 

Lihrox

Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    පැටියා;11955168 said:
    :yes:
    money ana source 1 anuwa tama risk 1 depend wenne

    http://www.readbud.com/?ref=6208588
    Paypal දිගටම use කරනවා නම් මේකත් ටිකක් බලපන්. මගේ ref link එක තියෙන්නේ. ref link එකෙන් යන්න කැමති නැත්තම් මේකෙන් පලයන්. මේකත් online money earning site එකක්
    http://www.readbud.com/