මම දැන් com bank එක add කොලා පේපැල් malaysia acc. එකට.. දවස් කියක් යයිද බන් code එක එන්න නැත්නම් එදාම පුලුවන්ද :D ආයේ withrawals කරන්න KYC form එක fill කරලා දෙන්න ඕනද bank එකට :oo: