කට්ටිය... ebay seller කෙනෙක්ගෙන් phone එකක් ගන්නයි මම හදන්නේ....
එයා auction එක කලින් එවර කළා.
ඊට පස්සේ මම එයාට message කලාම එය කියනවා මට offer එකක් දෙන්න කියලා...
එයා මගේ offer එකට කැමති...
එයා කියනවා paypal එකට direct pay කරන්න කියලා...
ඉතින් එහෙම කරන එක safe ද? බඩු එවන්නේ නැතුව හිටියොත් මට paypal refund කරාවිද?
$350ක්. එයාට feedback 1යි තියෙන්නේ posiive .
ඔයාල මොකද කියන්නේ..
HELP ME