අනේ මචන්ලා, පේපෑල් ගැන මීට කලින් ගොඩක් ත්‍රෙඩ් වල විස්තර තිබ්බා. ඒත් මට ඔන කරන විස්තරේ හොයගන්න අමරුයි බන්. ඒ නිසා ප්ලීස් මට උදව් කරහන්.
1. අපිට තාමත් මැලේෂියා පේපෑල් හදලා සල්ලි රිසීව් කරන්න පුලුවන්ද? එහෙම පුලුවන් නම් අපි කොහොමද ඒ සල්ලි ලන්කාවට ගෙන්න ගන්නේ?
2. මොකක්ද අර HNB Debit Card හුටපටේ? මට පොඩ්ඩක් විස්තර කරපන්.
PLEASE