PAYPAL Help Please

Dinesh Sameera

Active member
  • Oct 6, 2008
    393
    48
    28
    අනේ මචන්ලා, පේපෑල් ගැන මීට කලින් ගොඩක් ත්‍රෙඩ් වල විස්තර තිබ්බා. ඒත් මට ඔන කරන විස්තරේ හොයගන්න අමරුයි බන්. ඒ නිසා ප්ලීස් මට උදව් කරහන්.

    1. අපිට තාමත් මැලේෂියා පේපෑල් හදලා සල්ලි රිසීව් කරන්න පුලුවන්ද? එහෙම පුලුවන් නම් අපි කොහොමද ඒ සල්ලි ලන්කාවට ගෙන්න ගන්නේ?

    2. මොකක්ද අර HNB Debit Card හුටපටේ? මට පොඩ්ඩක් විස්තර කරපන්.

    PLEASE :rolleyes::rolleyes::rolleyes::rolleyes::):):):)
     

    Filth

    Member
    May 4, 2009
    47
    0
    0
    Woods of........
    mama danna vidihata kauruhari cash karala ubata ewanna one tansfer ekak ehe inna......mehe ta connect karanna ba...debit card accpted na ne da paypal walata.sampath na ba.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    Puluwan kiyala godak aya kiyanawa. genapu ayath innawa. genalla dena ayath innawa.
    web card ekak oni Paypal account eka verify karanna. money receive karanna verify karanna oni.

    debit card walin verify karanna ba ne