PAYPAL HELP ????

dushanu

Active member
  • Mar 2, 2007
    375
    26
    28
    මට පේපල් වලින් සල්ලි වගයක් ගෙන්න ගන්න ඔනෙ. කෙලින්ම
    එබය් සෙල් නෙවේ. දවස් 21ක් යනව... මොකක් ඩ ප්‍රශ්නෙ. කෙලින්ම එවන සල්ලි. බඩු විකුනල නෙවේ.. HELP PLEASE

    mata meka ikmanta ganna vihigak kiyanna...
     
    • Like
    Reactions: Hora_Nariya

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    lankaawata withdrow karanna be ban. eka thmai prashne.

    Paypal ekata mattu unoth ubata kawadawath salli ganna bari wenawa account eka freeze karanawa addrees verification illala.

    ubata SL walata salli ganna nam, western union wage ekak use karapan
     
    dushanu

    Active member
  • Mar 2, 2007
    375
    26
    28
    lankaawata withdrow karanna be ban. eka thmai prashne.

    Paypal ekata mattu unoth ubata kawadawath salli ganna bari wenawa account eka freeze karanawa addrees verification illala.

    ubata SL walata salli ganna nam, western union wage ekak use karapan

    thanks...
     
    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    PayPal ඇරෙන්න eBay selling කරන්න වෙන විසඳුමක් ඇත්තෙම නැද්ද? :confused:

    මොකද ගොඩක් buyers ලා කැමති PayPal එක්ක transactions කරන්නනේ...

    දැනට මගේ PayPal accounts දෙකක් freeze වෙලා තියෙන්නේ... :(
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,560
    1
    15,175
    113
    අලුත් පෙපැල් නම් හොද සෙලර් රොකොඩ් එකක් හැදෙන කම් දවස් 21 සල්ලි හෝල්ඩ් කරගන්නවා......

    මාස 3ක් ක් හරි ඩොලර් 250ක් පැන්නම ඔය සීන් එක නැ මතක විදියට
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,560
    1
    15,175
    113
    PayPal ඇරෙන්න eBay selling කරන්න වෙන විසඳුමක් ඇත්තෙම නැද්ද? :confused:

    මොකද ගොඩක් buyers ලා කැමති PayPal එක්ක transactions කරන්නනේ...

    නැ...
    පෙ පැල් තමා පහසුම :( :sorry::sorry:
     
    • Like
    Reactions: nuwan007lk

    dushanu

    Active member
  • Mar 2, 2007
    375
    26
    28
    cash karana kauruth nedda? 21 days balan inna be.. cash denawa nm mn e paypal ekata send karanawa....