Paypal money withdraw GBP

dbug

Well-known member
  • Sep 7, 2008
    1,888
    2,576
    113
    Paypal Sri Lanaka GBP wallet එකක තියෙන සල්ලි Sampath හරි combank එකකට withdraw කරපු අය ඉන්නවද?

    මට දෑන ගන්න ඔනෙ GBP => USD වලට convert වෙලා fee එකක් add වෙලාද bank වලට එකට වෑටෙන්නෙ කියලා (eg: GBP => USD => LKR).

    නෑත්තම් GBP => LKR direct convert වෙනවද?
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,568
    1,366
    113
    United States
    PayPal එකේ GBP තිබ්බට withdraw කරද්දි කෙලින්ම LKR එන්නේ නෑ මචං, ඇතුලෙම USD වලට convert වෙලා fee එකකුත් කැපිලා තමයි Sampath/Combank එකට එන්නේ
     
    • Like
    Reactions: dbug

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    438
    773
    93
    යාලුවෙක් හොයා ගන්න ඇමරිකාවේ ඉන්න. එයාට දාන්න මෙහෙට ගෙන්වා ගන්න. සරලයි
     
    Thanks!