Paypal card withdrawal

tarzanbappa

Member
Nov 21, 2007
244
35
0
1st withdraw eka machan..
mama kalin tibuna balance walin eka eka ewa purchase kala..
ada tama 1st time withdraw kale
 

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    lකවුද බන් මේ බොරු කියන්නේ
    අද මේ ගත්තේ මම

    image.jpg
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    පස්සෙ කීවෙ මචං දවස් කීයකින් විතරද මචං? මේක මුන්ගෙ සෙකුරිටි ෆීච එකක්ද දන්නෑ. මොකද මම කාඩ් එක ඊයෙ දාල අද වෙරිෆයි කරල පැයක් යන්න කලින්නේ විත්ඩ්‍රෝ කරන්න හැදුවේ ඒකද දන්නෑ සීන් එක. :dull:
    oka katahari kiyala exchange karaganin ban :dull:
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    lකවුද බන් මේ බොරු කියන්නේ
    අද මේ ගත්තේ මම

    image.jpg

    මගේ එකවුන්ට් එක ලිමිට් වෙලා ඇති බන්. ඒකයි මගේ විතරක් මේක වෙන්නේ. :confused: