elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    යාලුවනේ...
    මම සම්පත් වෙබ් කාඩ් එකක් නම් ගත්තා :):) මට දැන ගන්න ඕන මේ දේවල් ටික ලොකු පිනක් කවුරුහරි කියලා දෙනවානම්
    1. පේපෑල් ගැන පොඩි විස්තරයක් සහ පේපෑල් ගිණුම හා සම්පත් කාඩ් එක ලින්ක් කරන්නේ කොහොමද
    2.මම අහලා තියෙනවා මැලේසියාව වගේ රටක් දැම්මොත් වාසියක් වෙනවා කියලා ඒ මොකක්ද ??
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    paypal ekata web card eka link karana widiya nam kiyala denna puluwan eth oya Malaysia wage wena ratak dana eka gananam mama danne na hodama de thama aththama details dala hadana eka

    http://www.elakiri.com/forum/showthread.php?t=709311
    මෙන්න මේ ත්රේඩ් ‍එකේ ගොඩක් විස්තරයක් තිබ්බා :) මට දැනගන්න ඕන මැලේසියාව වගේ රටක් දාලා සල්ලි ගත්ත අය ඉන්නවද කියලා;)
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=709311
    මෙන්න මේ ත්රේඩ් ‍එකේ ගොඩක් විස්තරයක් තිබ්බා :) මට දැනගන්න ඕන මැලේසියාව වගේ රටක් දාලා සල්ලි ගත්ත අය ඉන්නවද කියලා;)

    oya business karanna hithan innawanam money receive karanna onenam witharak Malaysia daala hadanna. ehema naththam Sri Lanka daala hadanna.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    oya business karanna hithan innawanam money receive karanna onenam witharak Malaysia daala hadanna. ehema naththam Sri Lanka daala hadanna.

    ස්තුතිය මචන්..... ඔව් බිස්නස් වැඩ වලට ගන්න ඕන....පුලුවන්ද පොඩ්ඩක් ඒ මැලේසියා දාලා හදන එක ගැන කියලා දෙන්න .... උඹ එහෙම සල්ලි අරන් තියේද
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ස්තුතිය මචන්..... ඔව් බිස්නස් වැඩ වලට ගන්න ඕන....පුලුවන්ද පොඩ්ඩක් ඒ මැලේසියා දාලා හදන එක ගැන කියලා දෙන්න .... උඹ එහෙම සල්ලි අරන් තියේද

    sallinam oonatharam aran thiyenawa :P

    https://www.paypal.com/my/ meken gihin signup wenna.