මචංලා උදවුවක් ඕනි. පේ පෑල් එකට සම්පත් කාඩ් එක වෙනුවට මට සෙලාන් කාඩ් එක යූස් කරන්න පුලුවන්ද බං. මොකද මට එකවුන්ට් එකක් තියෙනවා සෙලාන් එකේ. ඒකෙන් ඕනි වෙලාවට සල්ලි කාඩ් එකට මාරු කරන්න පුලුවන්නේ
http://www.eseylan.com/Seylan_Visa_P...Rupee_Card.php
අනික සම්පත් කාඩ් එක අවුරුදු 2 කින් අහවර වෙනකොට එතකන් තියෙන සල්ලිත් එක්කම කෙල වෙනවද?
http://www.eseylan.com/Seylan_Visa_P...Rupee_Card.php
අනික සම්පත් කාඩ් එක අවුරුදු 2 කින් අහවර වෙනකොට එතකන් තියෙන සල්ලිත් එක්කම කෙල වෙනවද?