Shan wizard

Junior member
  • Jan 20, 2012
    76
    19
    8
    Srilanka
    මම මැලේෂියන් විදියට Account එක හැදුවේ, (හැබැයි ලංකාවේ ඉඳගෙන) තව ටික දවසකින් payment එකක් කරනවා කෙනෙක්, paypal එකෙන් ලියුමක් එහෙම එවන සීන් එකක් කියනවා අහල තියනවා, දැන් තියෙන්නේ බොරු address එකක්, දැන් මගේ ඇත්ත address එක දුන්නට අව්ලක් නැද්ද? නැත්තන් ලියුම වෙන කොහේ හරි යයිනේ?
    ph
    :(
     

    asaba

    Member
    Nov 2, 2013
    35
    0
    0
    mcn la mage thiyenne malaysiyan widiyata hadapu paypal ekak ,eken card ekata wthdrow karanna giyama mehema msg ekak enawa

    We're sorry. There's been an intermittent communication problem. Please try again later.

    mekata mokakda karanne danna kenek innawado ,loku udawwak