payphone - අවසාන කාලය

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    අපි හැමොටම තියෙනවනේ payphone අත්දැකීමක් අන්න එක සෙයාර් කරමුද? Payphone එකත් වෙනමම අතල් එකක් :love:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඉස්සර ගොන් ඇන්ටි කෙනෙක්ගේ නම්බර් එකක් හම්බ උනා අනුරපුරේ ඉන්න
    ඉතින් හැමදාම පෙපොන් එකක් හොයාගෙන යාලුවෝ එක්ක සෙට් වෙලා ඒ ගැනිගෙන් කුණුහරප අහන එක තමයි වැඩේ
    කොහොමද සැප ලොකුද පොඩිද රතු පාටද අනම් මනම් කෝටියයි ඉතින්
    එක එකා මාරුවෙන් මාරුවට කනේ තියාගෙන විස්තර අහන්නේ
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Ammo api wadiyen kathakaranne policeyata..katha karala Amu kunuharupen
    Baninne..dawasak ohoma policiyata katha karanakota policeye eun hangila balagena idala
    Apiwa allanna..mun Jeep eka race karagena enawa.api denna diuwa diwillak,mage yaluwa
    Uge bicycle ekath daala diuwe..:lol::lol:apiwa allagaththe naha..cycle eka geniyala thibba..thawa
    ape class eke kellonge gewal walata thamai ithin godak kathakaranne..unuth dannawa api
    Thamai kathakaranne kiyala..iskoleta giyama banum kotiyai..mathak weddith hina yanawa..:lol::lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Ammo issara man owage card ekathu kara. Poddak salli ithuru wechcha card dala nikan dial karala balanawa. Wililajjawe santhose ba. :sorry:

    Dan inna unta koheda me wage experience? :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉස්සර ගොන් ඇන්ටි කෙනෙක්ගේ නම්බර් එකක් හම්බ උනා අනුරපුරේ ඉන්න
    ඉතින් හැමදාම පෙපොන් එකක් හොයාගෙන යාලුවෝ එක්ක සෙට් වෙලා ඒ ගැනිගෙන් කුණුහරප අහන එක තමයි වැඩේ
    කොහොමද සැප ලොකුද පොඩිද රතු පාටද අනම් මනම් කෝටියයි ඉතින්
    එක එකා මාරුවෙන් මාරුවට කනේ තියාගෙන විස්තර අහන්නේ

    :angry:

    තෝ ඒ හල්පාරුවන්ගේන් එකෙක්ද ? :angry:
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    :lol:
    ඉස්සර ගොන් ඇන්ටි කෙනෙක්ගේ නම්බර් එකක් හම්බ උනා අනුරපුරේ ඉන්න
    ඉතින් හැමදාම පෙපොන් එකක් හොයාගෙන යාලුවෝ එක්ක සෙට් වෙලා ඒ ගැනිගෙන් කුණුහරප අහන එක තමයි වැඩේ
    කොහොමද සැප ලොකුද පොඩිද රතු පාටද අනම් මනම් කෝටියයි ඉතින්
    එක එකා මාරුවෙන් මාරුවට කනේ තියාගෙන විස්තර අහන්නේ
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    Ammo api wadiyen kathakaranne policeyata..katha karala Amu kunuharupen
    Baninne..dawasak ohoma policiyata katha karanakota policeye eun hangila balagena idala
    Apiwa allanna..mun Jeep eka race karagena enawa.api denna diuwa diwillak,mage yaluwa
    Uge bicycle ekath daala diuwe..:lol::lol:apiwa allagaththe naha..cycle eka geniyala thibba..thawa
    ape class eke kellonge gewal walata thamai ithin godak kathakaranne..unuth dannawa api
    Thamai kathakaranne kiyala..iskoleta giyama banum kotiyai..mathak weddith hina yanawa..:lol::lol:

    Haha 😂:lol: policiyatath wade deela