Ryzen 5 5600G (on board graphics) තියෙන මැෂින් එහෙකට ග්රැෆික් කාඩ් එක විදියට Inno 3D GTX 1650 4GB කාඩ් එක දැම්මොත් පර්ෆොර්මන්ස් වල ලොකු වෙනසක් ඒවිද? 3d rendering වගේ වැඩවලට
card eke specs වල මෙහෙම තියෙනවා.render engine eka anuwa wenas wenawa bn.
habayi cuda cores walin support ekak tiyena render engine ekak nam fast wei
eka theeranaya wenne uba use karana software anuwa bn.card eke specs වල මෙහෙම තියෙනවා.
GPU Engine Specs:
CUDA Cores 896
කාඩ් එක 97ක් වෙනවා. මට දැනගන්න ඕනේ සල්ලි අපතේ යයිද කියලා.![]()
eka theeranaya wenne uba use karana software anuwa bn.
gpu eken render walata support ekak ganna puluwan nam rendering fast wei.
Oya use karana rendering engine eka mokadda. Eke web page ekata gihilla balanna gpu support karanawada kiyala. Viewport performance ehema hoda wei habai.
ehenam waasiyak tiyenwa. vray wala denoiser eka cuda cores tiyenawa nam fast.vray, corona යුස් කරන්න. adobe premiere වැඩ වලටත් ඕනේ.
අලුතින් ගන්නවානම් Ryzen 5 5600G + Inno 3D GTX 1650 4GB දැම්මොත් වාසියක් තියෙනවද? පාඩුද?
Vray gpu+cpu, corona cpu only, premiere pro ehema effects waladi ehema gpu ekak thiyena eka hodai. Mamanam kiyanne gahanna kiyala. Eth godak loku wenasak nathi wei rendering speed ehema.vray, corona යුස් කරන්න. adobe premiere වැඩ වලටත් ඕනේ.
අලුතින් ගන්නවානම් Ryzen 5 5600G + Inno 3D GTX 1650 4GB දැම්මොත් වාසියක් තියෙනවද? පාඩුද?
Thank Youehenam waasiyak tiyenwa. vray wala denoiser eka cuda cores tiyenawa nam fast.
Thank YouVray gpu+cpu, corona cpu only, premiere pro ehema effects waladi ehema gpu ekak thiyena eka hodai. Mamanam kiyanne gahanna kiyala. Eth godak loku wenasak nathi wei rendering speed ehema.
Gigabyte 1650 4gb eka nanotek eke 99i