අතේ සතේ නැතුව ඉන්නෙ හොද PC එකක් හදාගන්න ඉස්සර ඉදන්ම ලොකු ආසාවක් තියනව මං තාම ඉස්කොලෙ යන හින්ද රස්සාවක් කරන්න විදියකුත් නැ මෙහෙම ගියොත් තව අවුරැදු ගානකට හොද PC එකක් හදාගන්න වෙන්නෙ නෑ අම්මල කියනව ගෙවන්න වගේ ගන්න පුලුවන්නම් අරන් දෙන්නම්ලු
කවුරු හරි විදියක් දන්නවනම් හෙල්ප් එකක් දෙන්නකො Please 
කවුරු හරි විදියක් දන්නවනම් හෙල්ප් එකක් දෙන්නකො Please