PC එකක් ගෙවන්න ගන්න විදි නැද්ද?

SaN904

Junior member
  • May 6, 2021
    15
    29
    13
    අතේ සතේ නැතුව ඉන්නෙ හොද PC එකක් හදාගන්න ඉස්සර ඉදන්ම ලොකු ආසාවක් තියනව මං තාම ඉස්කොලෙ යන හින්ද රස්සාවක් කරන්න විදියකුත් නැ මෙහෙම ගියොත් තව අවුරැදු ගානකට හොද PC එකක් හදාගන්න වෙන්නෙ නෑ අම්මල කියනව ගෙවන්න වගේ ගන්න පුලුවන්නම් අරන් දෙන්නම්ලු :) කවුරු හරි විදියක් දන්නවනම් හෙල්ප් එකක් දෙන්නකො Please :-(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Issara nam Abans Singer wage companies PC wikunuwa dan okkoma wage karanne laptop

    softlogic nam PC tiyanawa wikunanna
    https://mysoftlogic.lk/computers-printers/dp/61#filter=.subcat_1740

    Gaming wage nam gaming laptop tiyenne

    me hamogema easy payement schemes tiyanawa habai hsbc, ntb, sampath wage banks wala card tiyenna oni
    issara wage company eka salli handle karanne naha banks walata outsource karala tiyenne
     
    Thanks අයියෙ Softlogic එකට ගිහින් බැලන්නම්. එහෙම pc එකක් ගත්තට අවුලක් නැනෙද පස්සෙ අපිට ඕන්නම් upgrade කර ගන්න උනත් පුලුවන්නෙ.
     
    SaN904

    Junior member
  • May 6, 2021
    15
    29
    13
    Gaming වලට නම් ගන්න හදන්නේ ගන්නැතුව ඉන්න. ලබන අවුරුද්දේ විභගේ ඉවර වෙලාම ගන්ඩ.
    Game ගහන්න ආසාවක් නෑ අයියෙ මට ඕන 3D modelling & animation කරන්න දැනට පොඩි ලැප් එකක් තියෙන්නෙ ඒකෙන් ⁣දැන් කරන්න අමාරුයි (blender,cinema4d,aftereffect,premer යූස් කරන්නෙ)
     
    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    Game ගහන්න ආසාවක් නෑ අයියෙ මට ඕන 3D modelling & animation කරන්න දැනට පොඩි ලැප් එකක් තියෙන්නෙ ඒකෙන් ⁣දැන් කරන්න අමාරුයි (blender,cinema4d,aftereffect,premer යූස් කරන්නෙ)
    Dm your portfolio