PC එකක් විකුනනවා
මචන්ලා මන් ගාව PC එකක් තියෙනවා
ඔන්න ඕව තමයි specs
මේකෙන් මන් වැඩිය ලොකු වැඩක් ගන්නේ නැති හින්දා විකුනන්නයි බැලුවේ
බොරු කියන්න ඕනේ නැහැ මේකේ fan එකෙන් දැන් සද්දයක් එනවා වැඩ කරද්දී
ඊට අමතරව නම් ලොකු වැරද්දක් නැහැ .
දැන් මාස 6කට විතර කලින් power unit එකක් දැම්මා
මම මේක විකුනන්නේ මේක දැන් පාවිච්චි කරන්නේ නැති හින්දා . ඉස්සරනම් මේකෙන් තමයි හැම දේම කලේ

මේක assemble කරපු එකක් . කාටහරි මේකේ parts ඕනෙනම් කියන්න . හැබැයි එක එක වෙනම දෙන්නේ නැහැ මචන්ලා . ඔක්කොම ටික ගන්න ඕනේ
උබල හිතන්නේ මේක දැන් කීයටකට වගේ දෙන්න පුලුවන්ද ?
කව්රුහරි කියපන්කො සාදාරණ ගානක්
ගන්න එකාට නොමිලේ CRT monitor එකකුත් දෙන්නම් . (හැබැයි දැන් එකෙත් හරියට පාට පෙන්නේ නැහැ

)
මචන්ලා මන් ගාව PC එකක් තියෙනවා
ඔන්න ඕව තමයි specs
මේකෙන් මන් වැඩිය ලොකු වැඩක් ගන්නේ නැති හින්දා විකුනන්නයි බැලුවේ
බොරු කියන්න ඕනේ නැහැ මේකේ fan එකෙන් දැන් සද්දයක් එනවා වැඩ කරද්දී
ඊට අමතරව නම් ලොකු වැරද්දක් නැහැ .
දැන් මාස 6කට විතර කලින් power unit එකක් දැම්මා මම මේක විකුනන්නේ මේක දැන් පාවිච්චි කරන්නේ නැති හින්දා . ඉස්සරනම් මේකෙන් තමයි හැම දේම කලේ

මේක assemble කරපු එකක් . කාටහරි මේකේ parts ඕනෙනම් කියන්න . හැබැයි එක එක වෙනම දෙන්නේ නැහැ මචන්ලා . ඔක්කොම ටික ගන්න ඕනේ

උබල හිතන්නේ මේක දැන් කීයටකට වගේ දෙන්න පුලුවන්ද ?
කව්රුහරි කියපන්කො සාදාරණ ගානක්
ගන්න එකාට නොමිලේ CRT monitor එකකුත් දෙන්නම් . (හැබැයි දැන් එකෙත් හරියට පාට පෙන්නේ නැහැ

)

warranty තමයි අවුල.